මේකේ සෙට් එකක් ඉන්නවනෙ මොන වැදගත් thread එකක discussion එකක් ගියත් මැද්දට පැනලා එතන මොකක් හරි අදාලම නැති වලි දාගෙන thread එකම එපා කරවන. ඇත්තටම ඔික නිසා මේකෙ thread කියවන්න ගියාම එපා වෙනවා විතරක් නෙමෙයි දැන් ඉස්සර තිබුනා වගේ හොද discussions යනවා අඩුවෙන්නත් ඔික හේතුවක් වෙන්න ඇති.
Site එකේ adminලට බැරිද thread එකක් දානකොටම thread එක post කරන කෙනාට no-reply list එකක් දාන්න දෙන්න

. ඔහොම thread හාන සෙට් එක කවුද කියලා ගොඩක් membersලා දන්න නිසා එතකොට වැදගත් thread එකක් දාද්දි ඒ usernames ටික ඒ thread එකේ no-reply list එකට දාලාවත් thread එක බේරගත්තැකිනේ
