thread delete wenawo

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එලකිරියත් මූලික මිනිස් අයිතිවාසිකම් කපලා දැම්මා එහෙනම් ..අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය නැතිකලා.. හොදයි..හොදයි.. මේ වගේ වෙබ් සයිට් දුවන්නෙත් අපි වගේ උන් නූල් දාන නිසානේ .. නොදා හිටියම ඉවරනේ .. මීට වඩා හොද සයිට් තියනවා..ඒවා නග්ගලා ගන්න එකයි තියෙන්නේ ...

    SJ මේවගේ වෙලාවක පුක නොදී ...වෙන්නේ මොකක්ද කියල බලන් කටයි පුකයි වහන් ඉඳපන්....

    මේක ඔය කොයි පරයෙකුටවත් දේශපාලන වාසි ගන්න වෙලාවක් නෙමෙයි.....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,102
    3,549
    113
    Inside Your Laptop ;)
    අනෙ හොදයි ඇඩ්මින්ලා දැන්වත් කොන්ද කෙලින් වැඩ කරනහ් එක
    මෙච්චර මිනිස්සු මැරිලා ඉද්දිට්හ් එවා දෙශපාලන වාසි වලට හරොගන්නහ් අවජාතකයෝ මෙකෙ ඉන්නවා

    :(:( කියල වැඩක් නැ..... මගේ බුකියේත් ඉන්නවා එහෙම උන් ටිකක්......!! :frown::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තාම කිසිම දෙයක් නිල වශයෙන් සදහන් කරලා නැති මොහොතක ඔබ විසින් වැරදි යමක් එලකිරි වෙබ් අඩවියේ පළකිරීමෙන් ඉන් කිසිවෙකුට වෙබ් අඩවිය භාවිතා කිරීමට යම් පාර්ශවයක් කටයුතු කරාවි යැයි තිබෙන බය නිසා එම නිසා නිල වශයෙන් තහවුරු කරන ලද පදනමක් ඇති තොරතුරු හුවමාරු කරගන්න
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ඒක නෙමේ කේස් එක ෆොරීන් නිව්ස් වල යනවා බෝම්බ කාරයන්ගේ නමුත් එක්ක. ඒවා මෙහෙ දාන්නේ නෑ. කොල්ලො ඒවා ශෙ‍යා කරන හින්දා තමා මකන්න ගන්න ඈත්තේ. නෑත්නම් එලකිරියම ආන්ඩුවෙන් වහයි. දෑන් කන්ෆර්ම් නේ කවුද මිනීමරුවෝ කියලා

    That is a fake news!
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,009
    5,307
    113
    තොටිල්ලේ
    අනෙ හොදයි ඇඩ්මින්ලා දැන්වත් කොන්ද කෙලින් වැඩ කරනහ් එක
    මෙච්චර මිනිස්සු මැරිලා ඉද්දිට්හ් එවා දෙශපාලන වාසි වලට හරොගන්නහ් අවජාතකයෝ මෙකෙ ඉන්නවා

    ඒක නෙමේ කේස් එක ෆොරීන් නිව්ස් වල යනවා බෝම්බ කාරයන්ගේ නමුත් එක්ක. ඒවා මෙහෙ දාන්නේ නෑ. කොල්ලො ඒවා ශෙ‍යා කරන හින්දා තමා මකන්න ගන්න ඈත්තේ. නෑත්නම් එලකිරියම ආන්ඩුවෙන් වහයි. දෑන් කන්ෆර්ම් නේ කවුද මිනීමරුවෝ කියලා

    :yes::yes::yes: