මේකයි එක, මම ඉඩමක් ගන්නයි යන්නේ පුත්තලමෙන්(එළුවන්කුලම කිට්ටුව) හිස් ඉඩමක්, මම මේකේ පලවෙනියෙන්ම පොල් තමයි දාන්න යන්නේ ඊට අමතරව දිගු කාලීනව අදායමක් විදියට ඒ ඉඩමේම අක්කරයක් පමණ වෙනත් දෙයක් කරන්න අදහසක් ලබා ගන්න ඕනේ… ඒ කියන්නේ මට කරලා බලන්න කැමැත්තක් ට්යෙනවා උරු ෆාර්ම් එකක්,
හැමෝටම සුභම සුභ දවසක් වේවා...........
අද මට ජීවිතේ ගොඩක්ම කලකිරීමක් දැනිච්ච දවසක්......... ඒක නිසා මගේ මෙතෙක් ජීවිත කථාව උඹලා එක්ක බෙදා ගන්න හිතුවේ..... පලමුවෙන්ම මම මහ ලොක්කෙක් නෙවේ මචං..... ජීවිතේ හෙමින් පුංචියට ගොඩනගාගෙන ටික දුරක් යනකොට ආර්ථික වශයෙන් හුගක් කඩා වැටුන කෙනෙක්. මම පදිංචි වෙලා ඉන්නේ සරදියෙල් වැඩ පෙන්නපු පැත්තෙම තියන ලස්සන අයිතිහාසික ගමක. මගේ ඇත්ත නමින් මේ පැත්තතේ ගොඩක් දෙනෙක් දන්නවා..... ඒ හින්දා මම සරදියෙල් නමින්ම ඉන්නම්. මම ඉපදුනේ 1980 ගනන්වල මැද භාපයේ අවුරුද්දක. ගමේ තියන ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කරලා 5 වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා නගරයේ ප්‍රසිද්ද පාසලකට ඇතුලත් උනා. සාමාන්‍යෙපළ විභාගයත් සමත් උනා. උසස් පෙළ විභාගයත් වාණිජ අංශයෙන් සම්ත් උනා. කැම්පස් යන්න තරම් රිසාල්ට් 1ක් තිබ්බේ නෑ.
වාහන හින්ද කාපු කටු ...2 ආරම්භ කිරීම සඳහා කාලය එළඹ ඇති බවට ඇඩ්මින් මහතා විසින් PM පතක් එවන ලද නිසාවෙන් වාහන හින්ද කාපු කටු ...2 නූල මෙසේ ආරම්භ කරන බව සියලුම එළකිරි වාසීන්ට මෙසේ සාඩම්බරයෙන් දන්වා සිටිමි.. එසේම වාහන හින්ද කාපු කටු ... නූලට මේ මොහොත වනවිට වීව්ස් 298,791 ක්ද රිප්ලයිස් 10310 ක්ද ලබාදුන් එළකිරි ජනතාව වෙත කටු නූල වටා එකාමෙන් රොද බැඳී සැමගේ ස්තුතිය මෙසේ පුද කරන අතර කටු නූල වෙනුවෙන් තමුන්ගේ වටිනා කාලය වැය කරමින් බුද්ධිමය දේපල අකුරු කල සියලු සාමාජිකයින් හට හදපිරි ප්‍රණාමය පුද කරමි...
මචන්ලා මගේ මේ Digital Painting එක contest එකකට දාලා තියෙන්නේ.. අනිත් තරගකරුවන් සියල්ල වෙනත් රටවල .. Like එකක් දාල දිනන්න සහයෝගය දෙන්න පුලුවන්නම්.... තව likes 100 k වගේ ඕන වෙලා තියෙනවා... fb group එක public නිසා ඕන කෙනෙක්ට like කරන්න පුළුවන්.. ස්තුතියි !!!!
https://www.facebook.com/groups/HUIO...3945291290083/
Machanla mage Yaluwekge wedding ekakata Liquor ganna one..
Me Dawas wala yana brand monawad ? ganna thiyena thenak ehema dannawanam help ekak denna...
ඔන්න මචන්ලා අදත් වෙනදා වගේම අලුත් ත්‍රෙඩ් එකක් ගෙනාවා.අද මම කියල දෙන්නයන්නේ password දාලා lock කරලා තියෙන computer එකක් ඇතුලට හොරෙන් රිංගන්නේකොහොමද කියල.මෙතැනදී කරන්නේ password දාල තියෙන profile එකේ password කඩනඑක නෙමෙයි.මෙතැනදී කරන්නේ ඒ computer එක ඇතුලට අලුතින් profile එකක් හදාගෙනඇතුල් වෙන්නේ කොහොමද කියලයි.ගොඩක් දෙනෙක් මේ වැඩේ කරන හැටි දන්නවා ඇති.මමමේක කියල දෙන්නේ දන්නේ නැති කෙනෙක්ට දැනගන්නයි.
මේ වැඩේ කරන්න අපිට ඕන කරන්නේ Ubuntu හෝ ඕනෑම Linux boot-able CD එකක්.මේපහල ලින්ක් එකෙන් අපිට ubuntu iso file එක download කරගන්න පුළුවන්.
Download Ubuntu
MACHANLA GANNA HODAMA SCOOTER EKA MOKADDA PADINA UN KIYAHALLAKO, GEDARA PAVICHCHIYATA,ME & WIFE, DIO THEL KARAN NELU NEDA,HERO HONDA DASH HODAIDA PADINA UN KIYAHALLAKO BIG HELP
කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයක් පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ වසරකට බ්‍රිතාන්‍යයේ පුරුෂයන් සිය ගණනක් පියයුරු පිළිකාවලට ගොදුරුවන බවට පළ වූ සමීක්ෂණ වාර්තාව පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
පියයුරු පිළිකාවක් වැළඳුණු පුරුෂයකුගේ රෝග ලක්ෂණ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා විස්තර කළේය.
රෝග ලක්ෂණ
තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම
තන පුඩුව වටා සමේ වර්ණය වෙනස් වීම
තන පුඩුව කැසීම
කිහිලි ප්‍රදේශයේ කුද්දැටි හට ගැනීම