threads by instagram ලොන්ච් උනා සිංහලු හැල්ලක්

thriloka

Well-known member
  • Apr 28, 2022
    674
    770
    93
    මාත් account එකක් හදාගත්ත, ඒත් twitter එකට කෙල වෙයි කියලනම් හිතන්න අමාරුයි. මොකද Meta එකේ platforms වල freedom of speech අඩු නිසා. hype එක බැහැල ගියාම ආය කට්ටිය තමන්ට පුරුදු පරණ platforms වලම active වෙයි කියල තමා මටනම් හිතෙන්නෙ. instagram handle එකම පාවිච්චි කරන්න වෙන එකනම් වාතයක්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,980
    1
    34,527
    113
    ප*යාගල
    sorry.com
    3dumb8.jpg
     

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    මාත් account එකක් හදාගත්ත, ඒත් twitter එකට කෙල වෙයි කියලනම් හිතන්න අමාරුයි. මොකද Meta එකේ platforms වල freedom of speech අඩු නිසා. hype එක බැහැල ගියාම ආය කට්ටිය තමන්ට පුරුදු පරණ platforms වලම active වෙයි කියල තමා මටනම් හිතෙන්නෙ.
    ow.. ඒත් twitter වෙනුවට ආපු අනිත් platforms වලට වඩා meta එකට තියන advantage එක තමයි එයාලට already ඉන්න userbase එක.
    instagram handle එකම පාවිච්චි කරන්න වෙන එකනම් වාතයක්.
    ඔව් update එකකින් ඉස්සරහට instagram account එකක් නැතුව threads account එකක් හදන්න පුළුවන් කරාවි.

    Screenshot_20230706_145002~3.jpg

    දැන් වෙනස් කරල වගේ..
    ------ Post added on Jul 6, 2023 at 3:01 PM
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,335
    13,570
    113
    හැමිනේශන්
    😬 මටනම් හිතෙන්නෙ ඕක ටික කලයි, ඔය accountsස් හදාගෙන නටන්නෙ මුලින්ම රැල්ලට පුක දෙන සෙට් එක තමයි, මතකනෙ අර whatsapp data collet policy update එකක් ඇවිත් රැල්ලට කීයක් උන්නම් whatsapp accounts delete කරල අර signalද මොකක්ද app එකට සෙට් වුනාද.. දැන් මොකද වෙලා තියෙන්නෙ??? ඒ වගේ තමයි ඕකත්...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,717
    18,523
    113

    👇මෙන්න සිංහලුන්ට ට'සිරි වෙන්න යන්නේ :baffled:

    ප‍්‍රබල සූර්ය කුණාටුවක් පෘථිවියට.. විදුලි ජාල වලට බලපෑම්…


    අද රාත්‍රී කාලයේ හෝ හෙට උදෑසන වනවිට පෘථිවියට බලපෑම් ඇති කළ හැකි සූර්ය කුණාටුවක් පොළවට ළඟා වනු ඇති බව නාසා ආයතනය සඳහන් කරයි.

    එම සූර්ය කුණාටුව මගින් දීප්තිමත් ‘අවුරෝරා’ ආලෝකධාරා ඇති වනු ඇති බවද ඒ හරහා විදුලි ජාල පද්ධති වලට බලපෑම් ඇති වනු ඇති බවද ඔවුන් නිවේදනය කරයි.

    මෙසේ සූර්ය කුණාටු ඇති වීමට හේතුව සූර්යයා තම ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීමයි.

    මෙම මාසය ආරම්භයේ සිටම ප‍්‍රබල සූර්ය කුණාටු කිහිපයක් සිදුවී ඇති බවද නිවේදනය කර ඇත.

     
    • Like
    Reactions: NRTG