Threewiller 1ka gahanna

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    aga thibbata ba kukullu allanna ba ba kiyanna one
    mewan udawiyata wasanawak
    rajawenna noweyi jeewath wennayi dagalanne
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    pimbiwata bada gembage na hada

    Sihine watee pathumata wada, andure pawa penena nisa

    punchikamata danga kalata epa rawanna

    Andenawa thani ahata, warike ena daata

    waddanna epa naduwa paradee

    Amma budu wewa, Thaththa raja wewa
     
    • Like
    Reactions: Goldberg

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    නව ගිලුනත් බෑන් චූන්..තව ගිලුනත් ඒත් චූන්...:lol::lol:

    පුළුවන් නම් හප්පපන්..ෆුල් ඉන්සුරන්ස්...:confused::confused:

    ඇයි මීට කලින් ත්‍රී වීල් දැකල නැද්ද??:growl::growl:

    එළකිරි එවුන්ට 50% ඩිස්කවුන්ට්...:yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,333
    5,424
    113
    1) "මීටරේ තිබුනට මේව හොරට ඇජස්ට් කරල තියෙන්නෙ"
    2) "මම කපන පැත්ත මම වත් දන්නෙ නෑ, ඈතින් වරෙන්"
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිද ගැඹුරුයි ලණුව කොටයි...
    අද සිට අත පෙන්ශන්..
    හස්ත කර්මාන්තය පාඩු ලබයි..
    අමාරුවෙන් බැන්ද‍ෙ ලිහන්ඩ එපා.
    දෙන්නං ජම්බු..
    අද සිට මා ලිදේ...
    දොර වසා ඇත..
    සිංගල් ඩබල් විය
    :cool:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    නව ගිලුනත් බෑන් චූන්..තව ගිලුනත් ඒත් චූන්...:lol::lol:

    පුළුවන් නම් හප්පපන්..ෆුල් ඉන්සුරන්ස්...:confused::confused:

    ඇයි මීට කලින් ත්‍රී වීල් දැකල නැද්ද??:growl::growl:

    එළකිරි එවුන්ට 50% ඩිස්කවුන්ට්...:yes::yes:



    :lol::lol::lol: