"මම කපන පැත්ත මම වත් දන්නෙ නෑ, ඈතින් වරෙන්":D:D:D........
amila_banks Member Dec 15, 2008 5,632 304 0 36 Jun 27, 2014 #41 tarson said: "මම කපන පැත්ත මම වත් දන්නෙ නෑ, ඈතින් වරෙන්" Click to expand... ........
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 36 එලි පත්තේ Jun 27, 2014 #42 මචන් පුලුවන්නම් ගහපන් " මෙම රථයට තෙරුවන් සරණයි" කියලා. උබේ තරහකාරයෙක් හරි ඔය වචනය කියවනවා. උගේ හිතේ වයිරයක් තිබ්බත් කටින් පිටවෙන්නේ " මෙම රථයට තෙරුවන් සරණයි" කියලා වචන වල ලොකු ශක්තියක් තියෙනවා බන්. උබ කතෝලිකනම් " ජේසු පිහිටයි" "God Bless you" කියල ගහපන්. ඊට යටින් උබ කැමති වචන සෙට් එකක් ගහපන්..
මචන් පුලුවන්නම් ගහපන් " මෙම රථයට තෙරුවන් සරණයි" කියලා. උබේ තරහකාරයෙක් හරි ඔය වචනය කියවනවා. උගේ හිතේ වයිරයක් තිබ්බත් කටින් පිටවෙන්නේ " මෙම රථයට තෙරුවන් සරණයි" කියලා වචන වල ලොකු ශක්තියක් තියෙනවා බන්. උබ කතෝලිකනම් " ජේසු පිහිටයි" "God Bless you" කියල ගහපන්. ඊට යටින් උබ කැමති වචන සෙට් එකක් ගහපන්..
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 36 එලි පත්තේ Jun 27, 2014 #43 මාෂා අල්ලා.. අල්ලට හු#පල්ලා කියලා ගහපන්..
aggregate Well-known member Jun 8, 2011 10,707 11,092 113 Jun 27, 2014 #44 who flies not high falls not low Last edited: Jun 27, 2014
aggregate Well-known member Jun 8, 2011 10,707 11,092 113 Jun 27, 2014 #45 ගොළුවොත් කතාකරයි මං ලඟ ඇති දාට කතා කරපු අයත් ගොළුවෙයි මං ලඟ නැති දාට
aggregate Well-known member Jun 8, 2011 10,707 11,092 113 Jun 27, 2014 #47 ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නෙ මට ලයිසන් එකක්
aggregate Well-known member Jun 8, 2011 10,707 11,092 113 Jun 27, 2014 #48 ඉන්නෙ පැලේ නං නාන්නෙ ඇලේ නං අපිට මොකටද රුවල් නැව්
aggregate Well-known member Jun 8, 2011 10,707 11,092 113 Jun 27, 2014 #49 වේලි වේලි හිටියත් කෑලි කෑලි කැපුවත් හාල් කෑලි නං එපා
aggregate Well-known member Jun 8, 2011 10,707 11,092 113 Jun 27, 2014 #50 හිටපු කෑලිත් නෑ අතේ සතේ නෑ තාත්ත නැත්තන් මේකත් නෑ
aggregate Well-known member Jun 8, 2011 10,707 11,092 113 Jun 27, 2014 #51 ටෙන්ට් එක කපපු එකාට හෙන ගහපන් සැමියා බිරිඳගේ ටොමියාය