Thripala Help

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    මචන්ලා natural ingredients වලින් හදන ත්‍රිපල brand මොනාද උක්වත්තගේ කියලා එකක් ගත්තා එක බියුවාම නින්ද යනවා විතරයි
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    ඔව් මැනලා කරලා ගන්න එපැයි බෙහ්ත් කඩ වල තියෙන්නේ හොදම ඒවාත් නෙවෙයි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    අයුරුවේද එක නම මොකක්ද සංස්ථා ද ?
    ගම්පහ සිද්ධායුර්වේද කියලා තියනවා.
    ලින්ක් ත්‍රිඵලා එක ගාණවැඩීයි. හැබැයි බඩූ හොද කොලිටීයට තියනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ලින්ක් බඩු වැඩ
    සිද්ධාලේප මෙළෝ තේරුමක් නෑ
     
    • Like
    Reactions: 6ix9ine

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    මචන්ලා natural ingredients වලින් හදන ත්‍රිපල brand මොනාද උක්වත්තගේ කියලා එකක් ගත්තා එක බියුවාම නින්ද යනවා විතරයි
    Stick to the 'Link' brand only.
     
    • Like
    Reactions: 6ix9ine

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    Stick to the 'Link' brand only.
    yes sir

    ගම්පහ සිද්ධායුර්වේද කියලා තියනවා.
    ලින්ක් ත්‍රිඵලා එක ගාණවැඩීයි. හැබැයි බඩූ හොද කොලිටීයට තියනවා.
    thanks mcn
    ------ Post added on Jan 23, 2025 at 4:28 PM
     
    • Like
    Reactions: hi.dushan

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    සිද්ධාලේප කියන්නේ තනිකරම බොරුවක් ද බං?
    මම පොඩි කාලේ ඉඳන් brand එක තියෙනවා

    මෙලොව ලෙඩෙක් හොඳ වෙලා නෑ. එකම එක දේ මදුරුවා විදින්නේ නෑ ඕක ට. ආයේ කූඩැල්ලෝ එන්නේ නෑ.
    ඒ ඇරෙන්න ඉපදුන දවසේ ඉඳන් අද වෙනකන් උන්ගෙ මොකුත්ම වැඩ කරලා නෑ මට.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    සිද්ධාලේප කියන්නේ තනිකරම බොරුවක් ද බං?
    මම පොඩි කාලේ ඉඳන් brand එක තියෙනවා

    මෙලොව ලෙඩෙක් හොඳ වෙලා නෑ. එකම එක දේ මදුරුවා විදින්නේ නෑ ඕක ට. ආයේ කූඩැල්ලෝ එන්නේ නෑ.
    ඒ ඇරෙන්න ඉපදුන දවසේ ඉඳන් අද වෙනකන් උන්ගෙ මොකුත්ම වැඩ කරලා නෑ මට.
    minissunta witharai owa weda karanne:dull:
     
    • Wow
    Reactions: BLACKLIST_MEMBER

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,102
    2,473
    113
    සංස්තා ගනින්. නැත්නම් හොදම option එක ගෙදරම කුඩු කරලා හදා ගන්න එක… නඊට පස්සේ තේ හැන්දක් උණු වතුරින් බොන එක
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    සිද්ධාලේප කියන්නේ තනිකරම බොරුවක් ද බං?
    මම පොඩි කාලේ ඉඳන් brand එක තියෙනවා

    මෙලොව ලෙඩෙක් හොඳ වෙලා නෑ. එකම එක දේ මදුරුවා විදින්නේ නෑ ඕක ට. ආයේ කූඩැල්ලෝ එන්නේ නෑ.
    ඒ ඇරෙන්න ඉපදුන දවසේ ඉඳන් අද වෙනකන් උන්ගෙ මොකුත්ම වැඩ කරලා නෑ මට.
    1. කුරුලැවක් එනකොටම සිද්ධාලේප පොඩ්ඩක් ගපන් ඒක එතැනින්ම ඉවරයි
    2. ගමේ භාෂාවෙන් කියන්නේ විසප්පු කියලා , ඒවගේ එකක් එනකොටම සිද්ධාලේප පොඩ්ඩක් ගපන් ඒක එතැනින්ම ඉවරයි

    මම නම් සිද්ධාලේප වලින් ගත්ත ප්‍රයෝජන දෙක ඕක විතරයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    sanstha eka hodai. link eka hodai but ganan. anik hama brand ekak ma hariyata tablet eka gahan na ugura kapenawa. but itin ekama ingredient. loku aulak na