මේක 2000 ට අහන එක හෙන අසාදාරණයි නෙ![]()
ඒ සිංහල හඬකවපුවා විතරක් බලල තියෙනව නං, ඔරිජිනල් එක ෆිල්ම් එකක් හරි බැලුවනං ඕව දැනගන්නව
ඕවා සාමාන්‍ය දැනීම නෙවේ නෙ ඒ වගේ විශේෂ දැනුමක් ඕනෙ වෙන ප්‍රශ්න අහන්න ඕනෙ ටිකක් දුර ගියාම. ඔන්න ස්කුබි ගේ අයිතිකාරය ෂැගී ද මැගී ද කැතී ද ඩෙබී ද වගේ එකක් ඇහුවනන් අන්න ඒත් කමක් නෑ.ඒ සිංහල හඬකවපුවා විතරක් බලල තියෙනව නං, ඔරිජිනල් එක ෆිල්ම් එකක් හරි බැලුවනං ඕව දැනගන්නව

සිරස නොබලන උන්ව හලන්න නං මේ වගේ ප්‍රශ්න මරු![]()