Thug life චන්දන සූරියබණ්ඩාර

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Aroota hik gaawuna neda

    WM6N0sQ.png

    OK9KJqj.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේක 2000 ට අහන එක හෙන අසාදාරණයි නෙ :baffled:

    ඒ සිංහල හඬකවපුවා විතරක් බලල තියෙනව නං, ඔරිජිනල් එක ෆිල්ම් එකක් හරි බැලුවනං ඕව දැනගන්නව
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eka patta aruge expression change wena widiha :P

    sinhala eketh mata mathakai fred ge full name eka fred jones kiyala kiwwa wage. samahara wita sinhala eketh shaggy geth full name kiyanna athi.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ සිංහල හඬකවපුවා විතරක් බලල තියෙනව නං, ඔරිජිනල් එක ෆිල්ම් එකක් හරි බැලුවනං ඕව දැනගන්නව

    ඔව් සිරස විතරක් බලල ඕක දිනන්න බෑ. උන් දන්නව උදේ ඉඳන් සිරස බලං ඉන්න උන් තමා ඕකට එන්නෙ කියල.
     
    • Haha
    Reactions: allrights

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ සිංහල හඬකවපුවා විතරක් බලල තියෙනව නං, ඔරිජිනල් එක ෆිල්ම් එකක් හරි බැලුවනං ඕව දැනගන්නව
    ඕවා සාමාන්‍ය දැනීම නෙවේ නෙ ඒ වගේ විශේෂ දැනුමක් ඕනෙ වෙන ප්‍රශ්න අහන්න ඕනෙ ටිකක් දුර ගියාම. ඔන්න ස්කුබි ගේ අයිතිකාරය ෂැගී ද මැගී ද කැතී ද ඩෙබී ද වගේ එකක් ඇහුවනන් අන්න ඒත් කමක් නෑ.

    සිරස නොබලන උන්ව හලන්න නං මේ වගේ ප්‍රශ්න මරු :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සිරස නොබලන උන්ව හලන්න නං මේ වගේ ප්‍රශ්න මරු :P

    සිරසෙ හඬකවපු නැති ඒව යන්නෑනෙ
    ඉතින් සිරස බැලුවත් හැලෙනව