දන්න කෙනෙක් කියනවද Thundermac එක ලංකාවේ Apple authorized Reseller කෙනෙක් ද කියලා
good-man Well-known member Jan 29, 2015 2,758 2,852 113 Jan 13, 2023 #1 දන්න කෙනෙක් කියනවද Thundermac එක ලංකාවේ Apple authorized Reseller කෙනෙක් ද කියලා Reactions: kinkon
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,653 113 කැළෑ පොජ්ජේ Jan 13, 2023 #2 @Ras Al Gul please tell. Reactions: good-man
Xi Jinping Well-known member Jan 26, 2022 17,622 1 35,106 113 Erozan's Mom's room Jan 13, 2023 #3 apple site eke balapan Reactions: good-man
good-man Well-known member Jan 29, 2015 2,758 2,852 113 Jan 13, 2023 #4 Xi Jinping said: apple site eke balapan Click to expand... එකේ උන්ගේ නම නෑ Reactions: ChoronaSottiya
NEMISIS Well-known member Nov 13, 2013 11,348 19,441 113 Colombo Jan 13, 2023 #5 මම දන්න තරමට authorized reseller කෙනෙක් නෙමයි Reactions: siri_ayya, ChoronaSottiya and good-man
-333- Well-known member Aug 3, 2014 10,061 12,916 113 33 ෆින්ලන්ඩ් Jan 14, 2023 #6 ABANS, Furture world, BT store , Singer mega https://locate.apple.com/lk/en/sales Reactions: siri_ayya and good-man
kinkon Well-known member Aug 5, 2007 115,550 2 115,380 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 14, 2023 #7 Apple Bump Reactions: good-man
Shamal3001 Well-known member Sep 22, 2021 6,623 11,211 113 Jan 14, 2023 #8 man thundermac apple care warannty ganna giyama 115K LKR kiwwa, future world eken 100K walata karagatta Reactions: good-man and siri_ayya
man thundermac apple care warannty ganna giyama 115K LKR kiwwa, future world eken 100K walata karagatta
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,883 113 Jan 14, 2023 #9 මට නම් thundermac එවුන් එච්චර අල්ලන්නේ නෑ.. මට මොකුත් වරදක් කරලා නෑ but ගියාම එකේ එවුන් set වුණේ නෑ Reactions: good-man
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,619 21,617 113 ගම මහනුවරයි Jan 14, 2023 #10 na!! gantath epa Reactions: good-man
Nidarshana_k Well-known member Feb 19, 2022 28,718 1 49,725 113 ප*යාගල sorry.com Jan 14, 2023 #11 siri_ayya said: මට නම් thundermac එවුන් එච්චර අල්ලන්නේ නෑ.. මට මොකුත් වරදක් කරලා නෑ but ගියාම එකේ එවුන් set වුණේ නෑ Click to expand... unta hadichcha wahallu fanbase ekak innwa. ekai e. matath pennana ba Reactions: good-man
siri_ayya said: මට නම් thundermac එවුන් එච්චර අල්ලන්නේ නෑ.. මට මොකුත් වරදක් කරලා නෑ but ගියාම එකේ එවුන් set වුණේ නෑ Click to expand... unta hadichcha wahallu fanbase ekak innwa. ekai e. matath pennana ba
lilman Well-known member May 10, 2009 40,032 52,947 113 Colombo Jan 14, 2023 #12 Thunder කැට් විතරයි දන්නෙ ගුපියො Reactions: good-man