Tibetan Terrier Scam

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Mage yaluwek ballek... Aran Kandy walin. Tibettian Terrier kiyala deela thiyenne mekawa. Meka Tibettian terrier da ? Bara ganak deela genath thiyenne
     
    Attachments

    • C342C692-42E6-4583-9460-188427C4EA4C.jpeg
      C342C692-42E6-4583-9460-188427C4EA4C.jpeg
      131.3 KB · Views: 230

    shenat

    Well-known member
  • May 13, 2007
    57,780
    85,957
    113
    ආශ්චර්යමත් රටක
    Google image search කරා නං පේනවනේ ඌමද කියලා. මට නං පේන්නෙ එහෙම නෑ වගේ.

    මොනව උනත් ඌව හදන්න බැරිනම් වෙන හදන්න පුළුවන් කෙනෙක් ට දුන්නොත් හොඳයි. බල්ල ගෙනුත් වංචා කරන මූසලයන්ට නීතියෙන් මොනවත් කරන්න බැරිද?
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,500
    6,742
    113
    වදුරව
    එයාට හරියට nutrition ලැබිල නෑ. හොදට විටමින්, කැල්සියම් එහෙම දෙන්න වෙට් කෙනෙක්ගෙන් අහල.
    බරට අනුව තමා විටමින් දෙන්න ඔනෙ. Coatඑකට වෙනම විටමින් එකක් තියෙනවා.
    එහෙම ටික කාලයක් කරද්දි නියම standard එකට හැදිල ඒවි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Mage yaluwek ballek... Aran Kandy walin. Tibettian Terrier kiyala deela thiyenne mekawa. Meka Tibettian terrier da ? Bara ganak deela genath thiyenne
    Just tell him it's the low maintenance breed of the Tibetan Terrier. This one doesn't seem to have cumbersome coat, hence easily groomed. :P

    PS: BTW the Tibetan Terrier isn't a Terrier at all - though it's named like that.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Google image search කරා නං පේනවනේ ඌමද කියලා. මට නං පේන්නෙ එහෙම නෑ වගේ.

    මොනව උනත් ඌව හදන්න බැරිනම් වෙන හදන්න පුළුවන් කෙනෙක් ට දුන්නොත් හොඳයි. බල්ල ගෙනුත් වංචා කරන මූසලයන්ට නීතියෙන් මොනවත් කරන්න බැරිද?
    Ow aya mehema nokaranna wadak karanawa kiyala thama kiyanne
     
    • Like
    Reactions: Solo Rider

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    එයාට හරියට nutrition ලැබිල නෑ. හොදට විටමින්, කැල්සියම් එහෙම දෙන්න වෙට් කෙනෙක්ගෙන් අහල.
    බරට අනුව තමා විටමින් දෙන්න ඔනෙ. Coatඑකට වෙනම විටමින් එකක් තියෙනවා.
    එහෙම ටික කාලයක් කරද්දි නියම standard එකට හැදිල ඒවි.
    owa normally ballo nikan kanaw ned bn? ape balu thadiyat kawagannam ba bn calcium ehem :sorry:
     
    • Like
    Reactions: Solo Rider