TICTOK පිස්සුව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    මේ ටික් ටොක් වසංගතය නිසා ගොඩාක් ලාංකීය තරුණ දූ වරුන් නොමග යනවා. අප මුතුන් මිත්තන් පන මෙන් රැකගෙන ආපූ වසර තුන් දහසක ප්‍රෞඩ සදාචාරය මෙසේ කිලිටි වීමට ඉඩ දී කෙසේ නම් බලා සිටිය හැකිද? ටික් ටොක් ලංකාව තුල තහනම් කල යුතුයි නේද?

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    උන්ට නටන්න ඕනිනම් උන් නටයි බන්.. අපි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ..

    උන් නටනව හරි නැත්නම් අපි නොබල හිටියම හරිනෙ.. :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,119
    36,083
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :P

    ඔක්කොටම ඉස්සෙල්ල එකේ ඉන්න කෙල්ලට කන්න ගෙදරට බඩු මල්ලක් ගෙනිහින් දාල එන්න ඇඩ්රස් දියල්ල...
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    උන්ට නටන්න ඕනිනම් උන් නටයි බන්.. අපි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ..

    උන් නටනව හරි නැත්නම් අපි නොබල හිටියම හරිනෙ.. :yes:

    එතකොට ප්‍රෞඩ සදාචාරය??
    2.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    එතකොට ප්‍රෞඩ සදාචාරය??
    2.gif

    උබ ලිං මැඩිය වගේ හිතුවට අපි මොනව කරන්නද බන්.. උබ හිතුවෙ ලංකාවෙ ඉස්සර කවුරුවත් නටපු නැති එවුන් කියලද.. :P

    කෙල්ලෙක් නැටුව කියල කිසිම අවුලක් නැ.. ඒකි කැමතිනම් ඒකි නටයි බන්.. අපි ඒව ගැන හිතන්නෙ නැතුව හිටියම හරි..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    උබ ලිං මැඩිය වගේ හිතුවට අපි මොනව කරන්නද බන්.. උබ හිතුවෙ ලංකාවෙ ඉස්සර කවුරුවත් නටපු නැති එවුන් කියලද.. :P

    කෙල්ලෙක් නැටුව කියල කිසිම අවුලක් නැ.. ඒකි කැමතිනම් ඒකි නටයි බන්.. අපි ඒව ගැන හිතන්නෙ නැතුව හිටියම හරි..

    :(:(:sorry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,509
    35,363
    113
    මේ ටික් ටොක් වසංගතය නිසා ගොඩාක් ලාංකීය තරුණ දූ වරුන් නොමග යනවා. අප මුතුන් මිත්තන් පන මෙන් රැකගෙන ආපූ වසර තුන් දහසක ප්‍රෞඩ සදාචාරය මෙසේ කිලිටි වීමට ඉඩ දී කෙසේ නම් බලා සිටිය හැකිද? ටික් ටොක් ලංකාව තුල තහනම් කල යුතුයි නේද?

    මෙන්න බොලේ සඳුන් බුවා වික්ටෝරියන් ටෙයියෙක් වෙලා
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,432
    2,498
    113
    ඇල්ල
    උන්ට නටන්න ඕනිනම් උන් නටයි බන්.. අපි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ..

    උන් නටනව හරි නැත්නම් අපි නොබල හිටියම හරිනෙ.. :yes:

    :yes::yes::yes:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,131
    113
    පෙට්‍රල් පෝලිමේ
    හා හා චුටි පුතාලා රණ්ඩු වෙන්නේ නැහැ ත්‍රෙඩ් එකේ ඔන්න....අනික දැන් රෑ වෙලා ගිහින් නිදා ගන්න පුතාලා!:love:මගේ රත්තරන් පුතාලට බුදු සරණයි සුබ රාත්‍රියක් වේවා!:love:
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ටීක් ටෝක් කියලා පිටරටවල කරන්නේ මේවා

    ලංකාවේ අපේ එවුන් කරන්නේ කොහේ හරි මල් සිංදුවකට ගොන් ඇක්ෂන් දාන එක