මේ ටික් ටොක් වසංගතය නිසා ගොඩාක් ලාංකීය තරුණ දූ වරුන් නොමග යනවා. අප මුතුන් මිත්තන් පන මෙන් රැකගෙන ආපූ වසර තුන් දහසක ප්‍රෞඩ සදාචාරය මෙසේ කිලිටි වීමට ඉඩ දී කෙසේ නම් බලා සිටිය හැකිද? ටික් ටොක් ලංකාව තුල තහනම් කල යුතුයි නේද?

උන්ට නටන්න ඕනිනම් උන් නටයි බන්.. අපි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ..
උන් නටනව හරි නැත්නම් අපි නොබල හිටියම හරිනෙ..![]()
එතකොට ප්‍රෞඩ සදාචාරය??![]()

උබ ලිං මැඩිය වගේ හිතුවට අපි මොනව කරන්නද බන්.. උබ හිතුවෙ ලංකාවෙ ඉස්සර කවුරුවත් නටපු නැති එවුන් කියලද..
කෙල්ලෙක් නැටුව කියල කිසිම අවුලක් නැ.. ඒකි කැමතිනම් ඒකි නටයි බන්.. අපි ඒව ගැන හිතන්නෙ නැතුව හිටියම හරි..



ඔක්කොටම ඉස්සෙල්ල එකේ ඉන්න කෙල්ලට කන්න ගෙදරට බඩු මල්ලක් ගෙනිහින් දාල එන්න ඇඩ්රස් දියල්ල...


.මේ ටික් ටොක් වසංගතය නිසා ගොඩාක් ලාංකීය තරුණ දූ වරුන් නොමග යනවා. අප මුතුන් මිත්තන් පන මෙන් රැකගෙන ආපූ වසර තුන් දහසක ප්‍රෞඩ සදාචාරය මෙසේ කිලිටි වීමට ඉඩ දී කෙසේ නම් බලා සිටිය හැකිද? ටික් ටොක් ලංකාව තුල තහනම් කල යුතුයි නේද?
උන්ට නටන්න ඕනිනම් උන් නටයි බන්.. අපි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ..
උන් නටනව හරි නැත්නම් අපි නොබල හිටියම හරිනෙ..![]()



මගේ රත්තරන් පුතාලට බුදු සරණයි සුබ රාත්‍රියක් වේවා!
ටීක් ටෝක් කියලා පිටරටවල කරන්නේ මේවා
ලංකාවේ අපේ එවුන් කරන්නේ කොහේ හරි මල් සිංදුවකට ගොන් ඇක්ෂන් දාන එක

