Tie, Bow tie වලට පාවිච්චි කරන Material එක මොකක්ද හරියටම ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Tie, Bow tie වලට පාවිච්චි කරන Material එක මොකක්ද හරියටම ?

    මේ tie වලට, Bow එකේ මැදට, Pocket Square වලට use කරන material එකේ හරි නම මොකක්ද ? ලොකු උදව්වක්

    fhyne-20200301-164749-0.jpg


    garden-of-yeadon-20200301-164721-0.jpg


    twinswood-20200301-164629-0.jpg