Tik tok iwaraaaai

wawula

Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    අඩේ ඉන්දියාවේද.. දුකයි දුකයි දුකයි
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,965
    1,105
    113
    banned-apps-chinese.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    Indiawe unath lakawe wenne na.....na.
    China walata hmm kiyanna epa ubala. Kapanawa 4ta.

    ඉන්දියාව ඔයතරම් ලොකු පවර්ෆුල් රටක් වෙලත් චීනෙ ඵක්ක ගේම ඉල්ලන්න උන්ගෙ 20ක් මරණකන්ම හිටිය.ඒක ලැජ්ජාවක් නෙමෙයිද..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    අපේ ගොබිලෝ මැරෙන්නෙත් නෑනේ.. අඩේ තහනම් කලොත් නිලියො ටික අනාතයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,011
    72,119
    113
    මාලඹේ
    ඉන්දියාව Apps තහනම් කරන්නේ නැතුව Made in China බඩු තහනම් කරන්න කියන්නකෝ ඉන්දියාවේ . මොක වෙන්නේ කියලා බලන්න. Indian කොම්පැණි වලින් බාගයක් වැහිලා යනවා 😀😀
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,161
    113
    ඉන්දියාව Apps තහනම් කරන්නේ නැතුව Made in China බඩු තහනම් කරන්න කියන්නකෝ ඉන්දියාවේ . මොක වෙන්නේ කියලා බලන්න. Indian කොම්පැණි වලින් බාගයක් වැහිලා යනවා 😀😀

    Yes,why will not in Sri Lanka ?

    ඔව්, ඉන්දියාවේ බෙහෙත් හැදුවට ඔක්කොම raw material චීනෙන් ගන්නේ. අපට බෙහෙත් නෑ එතකොට.

    බජාජ් ඔරිජිනල් කිය කියා ඇඩ් දාන ඔක්කොම Bike , Threewheel parts චීනෙන් ගෙනල්ලා මෙහෙ packet කරන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,011
    72,119
    113
    මාලඹේ
    Yes,why will not in Sri Lanka ?

    ඔව්, ඉන්දියාවේ බෙහෙත් හැදුවට ඔක්කොම raw material චීනෙන් ගන්නේ. අපට බෙහෙත් නෑ එතකොට.

    බජාජ් ඔරිජිනල් කිය කියා ඇඩ් දාන ඔක්කොම Bike , Threewheel parts චීනෙන් ගෙනල්ලා මෙහෙ packet කරන්නේ.
    Made in India කියලා බඩුවල අවාට 50% වඩා අගය එකතු කිර්මක් තියෙනවා Chinese Parts වල. නැත්නං හරියටම කීවොත් ඉන්දියාවේ Business වලින් 50% Backup කරන්නේ China. Indian හමුදාවේ 20 මරුවනම් Tictok ban කරලා හරියන්නේ නැහැ ඉන්දියාව බැලස්ටික් මිසයිල් එකක් අරින්න ඕනේ බෙජින් වලට.එතකොට තමා පොර වෙන්නේ දකුණු ආසියාවේ 😀😀😀
     
    • Haha
    Reactions: malakadss