Tikak seethai ne Ponnayo?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,741
    9,158
    113
    Galaha
    නාකියොන්ට සීතල හොඳ නෑ. ලඟදිම කජ්ජ ගහයි වගේ. :yes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    උඹ ඕල්මෝස්ට් වයිට් නිසා සීතල වැඩිය දැනෙන්නෙ නැතුව ඇති කියල අපි හිතාගෙන හිටියෙ :lol:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,084
    10,456
    113
    වරෙන් තුරුල් කරගන්න ටිකක්
    rainbow ends GIF
     
    • Haha
    Reactions: CorD SaC

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,084
    10,456
    113
    nakiyata dan seethala oroththu denne na, 25C too much lu
    මටත් අද සීතල දැනුනා. පැල් බැඳගෙන වහින කාලෙත් උඩුකය නිරුවත්ව නිදාගන්නෙ දවසම ඉන්නෙත්. අද පුදුමයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,137
    23,939
    113
    මටත් අද සීතල දැනුනා. පැල් බැඳගෙන වහින කාලෙත් උඩුකය නිරුවත්ව නිදාගන්නෙ දවසම ඉන්නෙත්. අද පුදුමයි.
    Humidity 70 ගනන්වල තියෙන්නෙ වැස්සට. ඒකයි හේතුව.
    මේක තමා රියල් සීතල. අනිත් දවසට තියෙන්නෙ සීතලේ දාඩිය දදා තැම්බෙන climate එකක්.
     
    • Wow
    Reactions: KSPathirana