Tiktok අවුලක්

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    1,047
    636
    113
    මචන්ලා මන් ලගදි tiktok එකක් හැදුවා මුලදි views ආවා දැන් දාන එකකටවත් views නැහැ.. 0 views.. ඇයි බන් ඒ? Tiktok expertලා උදව්වක් දෙන්නකෝ...
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    2,180
    1,825
    113
    කෝ උබේ ටිම් ටොම්ක් දාම්පම් බලම්න
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    1,047
    636
    113
    ලංකාවෙ එවුන් දාන බයිසිකල් පදින, ත්‍රීවීල්පදින ජරා වීඩියෝ ඔක්කොම Not interested කියල දානව
    Man ewa nemai ban danne travel wage ewa..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,469
    1
    9,833
    113
    Kaduwela
    #fyp #foryourpage වගේ කොමන් ටැග්ස් දාපන්. තව රිලේටඩ් ටැග්ස් දාපන්.
    Gen Z එකේ එවුන්ව බ්‍රේන්වොෂ් කරන්න හදපු පට්ට ටූල් එකක්. 😅😆
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    6,049
    2,921
    113
    ආශික්ලන්තෙ
    Tiktok හොඳට views ගන්නම් මචන්..කුක්කු හොල්ලන ඒවා දාන්න ඕන..උබ කොල්ලෙක් හින්දා..ඒවා නැති එකේ..නිකන් gay ලයින් විඩියෝ ටිකක් දාල ටැග් කරපන් butterfly
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    1,047
    636
    113
    Tiktok හොඳට views ගන්නම් මචන්..කුක්කු හොල්ලන ඒවා දාන්න ඕන..උබ කොල්ලෙක් හින්දා..ඒවා නැති එකේ..නිකන් gay ලයින් විඩියෝ ටිකක් දාල ටැග් කරපන් butterfly
    Mata views 0 ban enne mokak dammath accounteke aulak wage..
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    263
    330
    63
    ඔයා මදි කරනවා ඒකයි. Bella Porch කියලා Search කරල එයා වගේ චුට්ටක් කරන්න උත්සහ කරන්න. ඔබට ජය!
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,738
    1,036
    113
    ඉස්සරහ ගෙදර :)
    උම්බව කිරියට ගැලපෙන්නෙ නැ, එක්කො මේකෙ ඉන්න ගලපෙන විදියට උබ වෙනස් වෙයන්, නැත්නම් මේ වගේ එකක් කරල ඒකෙම දාල වැලලියන්