tiktok කෙල්ලොන්ගේ background ගෙවල්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    අර හිරු එකට එහෙම tiktok එවන කෙල්ලොන්ගේ මම දැකපු ලක්ෂණයක් තමයි background එකේ උන්ගේ ගෙවල් බොහෝවිට චාටර්

    tiktok එකේ ඉන්න්නවා මිසක්දියුනක් ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි conclusion එක
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    එළකිරි එකේ ඉන්න එවුනුත් ඒ වගේ තමයි වැඩි වෙනසක් නැ
    @kasun090354t මෙන්න මූත් ඔය වගේ අපතයෙක් තමයි

    බලු කූඩුවේ ලගින අඩු කුලේ පද්දෙක්ට රිදිලා. :lol: :lol:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    බලු කූඩුවේ ලගින අඩු කුලේ පද්දෙක්ට රිදිලා. :lol: :lol:

    20220909-102010.jpg

    බලපං තොගේ ගෙදර හැටි ටික් ටෝක් කරන එවුන් තව හොදයි 🤣🤣🖕
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Steve jobs apple eka patan gaththeth garage ekene bn
    ado ekaaaa :ROFLMAO:

    ඌ පටන් ගත්තේ ලොවක් දිනන business එකක් බන්
    මේ හු$#%$%$ කරන්නේ සින්දු වලට ඇඹරෙන එක

    @helplesser
    ubata thrune na mu kiyapu eka.
    ------ Post added on Sep 9, 2022 at 10:31 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    20220909-102010.jpg

    බලපං තොගේ ගෙදර හැටි ටික් ටෝක් කරන එවුන් තව හොදයි 🤣🤣🖕

    අඩු කුලේ පද්දා අනුන්ගේ ගෙවල් ගැන හොයා හොයා ඉන්න තරම් රිදිලා පොන්නයා. බලු කූඩුවේ පොටෝ එකක් වත් හරියට දාගන්න බැරි පලන් යට බුදියන රොඩී පොන්නයා. :lol:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අර හිරු එකට එහෙම tiktok එවන කෙල්ලොන්ගේ මම දැකපු ලක්ෂණයක් තමයි background එකේ උන්ගේ ගෙවල් බොහෝවිට චාටර්

    tiktok එකේ ඉන්න්නවා මිසක්දියුනක් ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි conclusion එක
    එක පැත්තකින් විතරක්ම හිතන්න එපා..

    අනිත් පැත්තට ගත්තාම අපිට ටික් ටොක් වල මතක තියෙන්නෙ තරමක් දුරට හෝ ඇහැ යන කෙල්ලෙක්නේ.
    එහෙම හැහැට කනට පේන කෙල්ලො දුගී පැල්වල, පිලිවෙලක් නැති ලස්සනට නැති ගෙවල් වලත් ඉන්නවා කියලත් එකෙන් පේනවා.

    උබ කියන එකත් වැරදි නැ.. ඉන්නේ කුඩා පැල්පතක උනත් සුද්ද පවිත්‍ර කරලා, පිලිවෙලකට ගේ නැත්තන් තනිකරම ඒ කෙල්ලගේ අපිලිවෙල ජිවන රටාව.
    ගෙවල් හදාගන්න එක හම්බ කරන්න ඔනා දිවුණුව ගැන හිතන්න ඔනා කතාව පොඩ්ඩක් සන්කීර්ණයි.
    සමහරුන්ට අදාලයි .Phone වල එල්ලිලා, අර සන්ගීතේවගෙ නාට්ටි බලබල ඉන්න සෙට් එකක් ඉන්නව කිසි නිශ්පාදනයකට අඩුමගානේ ගෙදර මිරිස් ගහක් වවන්නේ නැති.

    සමහරුන්ව එතනදී හිරකරන එක අසාධාරනයි.
    උදාහරනෙකට ගෙදරින් පිටට දීගෙක යන්න ඉන්න කෙල්ලෙක් හම්බකරලා ඉන්න ගේ හදන්න ගැලපෙන ආදයමක් තියෙන්න ඔනා වගේම,එයාට යනතැනකට බඩුමුට්ටු ටික, වෙඩිමට සල්ලි හොයාගන්න එක තමයි කරන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    එහෙම පෙන්නුවම තමා බන් සුගර් ඩැඩිලගේ එහෙම හිත් උනු වල ඇබරෙන්නේ..උන් ඕක හිතලම කරන දෙයක්..ට්‍රික්ස් තමා බේසියන්ගේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    අර හිරු එකට එහෙම tiktok එවන කෙල්ලොන්ගේ මම දැකපු ලක්ෂණයක් තමයි background එකේ උන්ගේ ගෙවල් බොහෝවිට චාටර්

    tiktok එකේ ඉන්න්නවා මිසක්දියුනක් ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි conclusion එක
    Wrong
    Diyunu wena unta
    Tiktok karannawath
    Tiktok balannawath

    Welawak na
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    apo nodakin asahana ponnayek...

    oya kella muge wunaa nam ohoma kiyaida :lol: thamanta nathi nisa kunu kathaa kiyana eka nam chater wadak...

    apita athe gahanna thiyena ekath nathi wenawa...munta athe gahannawath payyak nathi ponnayoda koheda :growl:

    baluwamath munta asahane..kellage paduwe eki karan innawa..munta thamai amaru :rofl:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    අර හිරු එකට එහෙම tiktok එවන කෙල්ලොන්ගේ මම දැකපු ලක්ෂණයක් තමයි background එකේ උන්ගේ ගෙවල් බොහෝවිට චාටර්

    tiktok එකේ ඉන්න්නවා මිසක්දියුනක් ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි conclusion එක
    diyunu wenna lesima krame thama famous wela salli thiyana kollek set kara ganna eka...

    okkoma famous kello tika bandala inne patta salli karayo.. patta luxury life gatha karanne.. job karanneth naha.. divorce unath bandinna wena un polime innawa..
    PHD ekak thibbath ehema godayamak yanna baha..
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අර හිරු එකට එහෙම tiktok එවන කෙල්ලොන්ගේ මම දැකපු ලක්ෂණයක් තමයි background එකේ උන්ගේ ගෙවල් බොහෝවිට චාටර්

    tiktok එකේ ඉන්න්නවා මිසක්දියුනක් ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි conclusion එක
    You Got it Try to change it
    tiktok is fancy