Tiktok පිස්සුවක් බන්

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Tiktok පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා බන්. මේකට data කැපෙනවා බලන් ඉද්දිම. ටික් ටොක් එකට විතරක් තියන ඩේටා පෑලෑන් එකක් නැද්ද බොලව්??
    Hutch unlimited 3g clicq eke package eka shapeda masekata? 35gb denawa habai 3g
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Tiktok පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා බන්. මේකට data කැපෙනවා බලන් ඉද්දිම. ටික් ටොක් එකට විතරක් තියන ඩේටා පෑලෑන් එකක් නැද්ද බොලව්??
    Hutch unlimited 3g clicq eke package eka shapeda masekata? 35gb denawa habai 3g
    බාගෙට ඇදන් නටන ඒවා නේ බලන්නෙ
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    tiktok eke den IT side eke ewath thiyenawa ban samahara ewa utbe eketh nee
    ඔව් මරු ඒවා තියනවා. පොඩි පොඩි දේවල්
    ඩේටා බොනවා 5mins වලට 100 mb වගේ කැපෙනවා.