windows 11වලට install කරන්න පුළුවන් Tiktok Lite app එකක් තියද මචංලා.
Memu/ Gameloop android emulator දෙකෙන් ගොඩ දාන්න බැලුව. බෑ. TikTok ඇප් එක නෙවෙයි.Tiktok Lite එක ඕනෙ. නැත්තං WhatsApp web වගේ විදියක් තියෙනවනං ඒත් අවුලක් නෑ.
වෙන විදියක් හරි කමක් නෑ දන්න එකෙක් කොටාගෙන යමු.

Last edited: