Tiktok sl

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මොකක් හරි හෑල්ලක තියන කවියක් . ගොඩක් වෙලිවට පත්තිනි හෑල්ල වෙන්න පුළුවන්. නෑතත් පහතරට.
    කිත්තානේ කිනත්තේ ගීතය බයිලාවක් නොවේ!

    වචන පමණක් දන්නා, සිංහල තේරුම නොදන්නා බීට් එක පමණක් අසන අයට නැගල යන ගීතයක් පමණක් වුවද එය කෝලං නටන බයිලාවක් නොවේ.

    කිත්තානේ කිනත්තේ
    කිත්ති කතානේ යන්නෙහි තේරුම මේ අපේ හත්මුතු පරම්පරාවේ අභිමානවත් කතාව යන්නයි.
    සක්විත්තන් හිරුට බැන්ද
    සිංහල දීපේ යන්නෙන් අර්ථවත් වන්නේ සක්විති රජුන් පවා දණ ගැස්වූ අපේ සූර්ය වංශය ගැනයි.

    පුප්පානේ පූ පනේ
    පැණිරස වෑගේ යන්නෙහි පූප යනු කැවුම්ය. කුස දා කව කියවූ අය දන්නවා ඇත.
    ඉතින් මෙයින් කියවෙන්නේ අතීත පෞඪ සිංහල දේශයේ රාවණ පරපුරේ උං අලුත් අවුරුද්දට සැරසුන ආකාරයයි.

    "දබරු බුද්ද බෙරය වයා
    රැකෑ කෙලින්නා
    කැවිලි පෙවිලි උයා පිහා
    හැඩ වැඩ වෙන්නා" නොයෙක් බෙර වර්ග වයමින් අනේක කැවිලි පෙවිලි උයාගෙන ලඳුන් අවුරුද්දට සැරසුන ආකාරයයි.

    "අනුරාපුරයේ
    සයන් ජාත
    කිරිබත් සැදෙනා" අපේම උන් ස්ව උත්සාහයෙන් අස්වැද්දූ අනුරාධපුරේ කුඹුරු වලිනුත්,
    "සමනොල සබරේ
    මසුරන් වත දනට පිදේනා" සබරගමු ජනයාගේ නැවුම් අස්වැන්නත් එකලු වී බුදුන්ගේ දේශයේ දානය සැකසුන ආකාරයයි.

    වසන්තය උදාවී රාවණ දේශයේ උන් එකාමෙන් අවුරුද්දට සැරසුන ආකාරයයි.

    "නකුල දේව සේ ජවෙන්
    කමතේ බමන්නා
    දෙනෙත් කොනෙන් බලා බලා
    ලදුන් රගන්නා
    පැරණිම දේසේ
    කොරලේ සිරිත රකින්නා
    ඒ දීපේ එක නැකතට
    සියල්ල වෙන්නා" ජව සම්පන්න පිරිමින් ගොවිතැන් කල ආකාරයයි. වසන්ත මහෝත්සවයේ ප්‍රීතිය මධ්‍යයේ තරුණ ලඳුන් ඔවුන් හා ප්‍රේමයෙන් බැඳුනු ආකාරයයි. මුලු දේශයම එකම මොහොතක එකාමෙන් වැඩ කල ආකාරයයි.
    මේ ගැයෙන්නේදෙව්ලොවට උරුම මදාරා පරසතු පවා පිපෙන මේ වාසනාවන්ත භූමිය ගැනයි. ❤️

    ඉතිං තේරුමක් නොදැන කාටූන් මෙන් වෙල ලඟයි, ලිඳ ලඟයි ඔහේ නටන්න😂😂

    උපුටා ගැනීමක්
     
    • Like
    Reactions: Fox C2 and dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy

    මේවා අමතක නොකර අපි තාක්ෂණයයි ඉන්ග්‍රීසියි එක්ක ඉස්සරහට යන ඕනි.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,710
    5,656

    විකාර බන්. ඔයීට ලස්සන අවුරුදු ගීත කොච්චර තියනවාද? එලොවටත් නැති මෙලොවටත්.නැති සින්දු කරලා ඒවා රාවනෙක් එක්ක අලෝනවා. රාවණා කියලයි එකෙක් හිටියද නැද්ද දන්නේ නෑහෑ. අපේ රටේ ජන කතාවල වත් ඇදහිලි වලවත් රාවයෙන් නැත්තේ මොකෝ කියලා කවුරුත්.කියේ නැහැ.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,720
    4,064
    113
    විකාර බන්. ඔයීට ලස්සන අවුරුදු ගීත කොච්චර තියනවාද? එලොවටත් නැති මෙලොවටත්.නැති සින්දු කරලා ඒවා රාවනෙක් එක්ක අලෝනවා. රාවණා කියලයි එකෙක් හිටියද නැද්ද දන්නේ නෑහෑ. අපේ රටේ ජන කතාවල වත් ඇදහිලි වලවත් රාවයෙන් නැත්තේ මොකෝ කියලා කවුරුත්.කියේ නැහැ.

    sj91 උසි උසි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    ඉතිං තේරුමක් නොදැන කාටූන් මෙන් වෙල ලඟයි, ලිඳ ලඟයි ඔහේ නටන්න😂😂

    උපුටා ගැනීමක්

    TFS :love::love:

    ඉතින් වැඩිහරියක් උන් නටන්නේ සමබරගමු නැටුම්නේ....අවුලක් නෑ නේ ?..ඕක costume එක නැතුව නැටුවම පොඩ්ඩක් අවුල් වගේ තමයි ...උඩරට පහතරට නැටුම් වගේ නෙමෙයි ....
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    රාවනා කියන්නේ කොමික් බුක් කැරැක්ටර් එකක් වගේ. ඔය බැට් මෑන් සුපර් මෑන් වගේ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land

    කිත්තානේ කිනත්තේ ගීතය බයිලාවක් නොවේ!

    වචන පමණක් දන්නා, සිංහල තේරුම නොදන්නා බීට් එක පමණක් අසන අයට නැගල යන ගීතයක් පමණක් වුවද එය කෝලං නටන බයිලාවක් නොවේ.

    කිත්තානේ කිනත්තේ
    කිත්ති කතානේ යන්නෙහි තේරුම මේ අපේ හත්මුතු පරම්පරාවේ අභිමානවත් කතාව යන්නයි.
    සක්විත්තන් හිරුට බැන්ද
    සිංහල දීපේ යන්නෙන් අර්ථවත් වන්නේ සක්විති රජුන් පවා දණ ගැස්වූ අපේ සූර්ය වංශය ගැනයි.

    පුප්පානේ පූ පනේ
    පැණිරස වෑගේ යන්නෙහි පූප යනු කැවුම්ය. කුස දා කව කියවූ අය දන්නවා ඇත.
    ඉතින් මෙයින් කියවෙන්නේ අතීත පෞඪ සිංහල දේශයේ රාවණ පරපුරේ උං අලුත් අවුරුද්දට සැරසුන ආකාරයයි.

    "දබරු බුද්ද බෙරය වයා
    රැකෑ කෙලින්නා
    කැවිලි පෙවිලි උයා පිහා
    හැඩ වැඩ වෙන්නා" නොයෙක් බෙර වර්ග වයමින් අනේක කැවිලි පෙවිලි උයාගෙන ලඳුන් අවුරුද්දට සැරසුන ආකාරයයි.

    "අනුරාපුරයේ
    සයන් ජාත
    කිරිබත් සැදෙනා" අපේම උන් ස්ව උත්සාහයෙන් අස්වැද්දූ අනුරාධපුරේ කුඹුරු වලිනුත්,
    "සමනොල සබරේ
    මසුරන් වත දනට පිදේනා" සබරගමු ජනයාගේ නැවුම් අස්වැන්නත් එකලු වී බුදුන්ගේ දේශයේ දානය සැකසුන ආකාරයයි.

    වසන්තය උදාවී රාවණ දේශයේ උන් එකාමෙන් අවුරුද්දට සැරසුන ආකාරයයි.

    "නකුල දේව සේ ජවෙන්
    කමතේ බමන්නා
    දෙනෙත් කොනෙන් බලා බලා
    ලදුන් රගන්නා
    පැරණිම දේසේ
    කොරලේ සිරිත රකින්නා
    ඒ දීපේ එක නැකතට
    සියල්ල වෙන්නා" ජව සම්පන්න පිරිමින් ගොවිතැන් කල ආකාරයයි. වසන්ත මහෝත්සවයේ ප්‍රීතිය මධ්‍යයේ තරුණ ලඳුන් ඔවුන් හා ප්‍රේමයෙන් බැඳුනු ආකාරයයි. මුලු දේශයම එකම මොහොතක එකාමෙන් වැඩ කල ආකාරයයි.
    මේ ගැයෙන්නේදෙව්ලොවට උරුම මදාරා පරසතු පවා පිපෙන මේ වාසනාවන්ත භූමිය ගැනයි. ❤️

    ඉතිං තේරුමක් නොදැන කාටූන් මෙන් වෙල ලඟයි, ලිඳ ලඟයි ඔහේ නටන්න😂😂

    උපුටා ගැනීමක්

    :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    පාරෙ යද්දි තඩි ගූ බෙට්ටක් දැක්කොත් අපි නම් කරන්නෙ වෙන තැනකින් කකුල තියලා යනවා
    උඹ කරන්නෙ ඒක උඩ පැන පැන පාග පාග අප්පිරියයි අප්පිරියයි කියලා හූ තියනවා

    ඒ විතරක් යෑ. පාගගෙන එලකිරිත් එනවා :baffled:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka

    :lol::lol: