Tile ආරක්ෂාවට

thomian

Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    මචන් Floor Tile හීරිලා damage වෙන එක අඩු කරගන්න පුළුවන් ක්‍රම මොනවද ? Tile Protection Sheet වගේ දේවල් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මචන් Floor Tile හීරිලා damage වෙන එක අඩු කරගන්න පුළුවන් ක්‍රම මොනවද ? Tile Protection Sheet වගේ දේවල් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද ?
    උඩින් පොලිතින් කවර දාල ඇවිදපන්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    ඉතින් පොන්ස් අපරාදේ නේ tile පොළවට ඇල්ලුවේ. තොට තිබුණේ සිවිලිමට අල්ලන්න.
    පොන්ස් tile scratches ගැන අහල නෑ නේද ? :rofl:
     
    • Haha
    Reactions: siri_ayya

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොන්ස් tile scratches ගැන අහල නෑ නේද ? :rofl:
    අපේ tile කරලා දැන් අවුරුදු 6 යි. පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. ඔය කියන විදිහේ මඟුලක් වෙන්නේ නෑ.බය නැතිව හිටු.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    අපේ tile කරලා දැන් අවුරුදු 6 යි. පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. ඔය කියන විදිහේ මඟුලක් වෙන්නේ නෑ.බය නැතිව හිටු.
    tama awruddak wath na ban.. Rocell tile .. sale nitarama awidina area eke tile wala hondata pena marks tiyanwa ban..lights dammama hodata penwa.. ekay baluwe.. rug ekak or carpet wage ekak danawada kiyala awidina area ekata..

    cement of the year 😅
    දුපතේ උන්ට ඉතිං ඕන තැනක වාචාල කියවන එක හෙන ලොකුයි :rofl:
    ------ Post added on Feb 5, 2023 at 10:01 PM