Tile කෑලි

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,780
    1
    16,669
    113
    remove කරපුවන්ම් දන්නේ නැහැ. කොට්ටාවේ මාකුබුරේ lanka tiles damage ඒවා විකුණන තැනක් තියෙනවා. පොඩි පැල්ලමේ ඉදලා කැඩිච්ච වෙනකන්ම් තියෙනෙව. number එක හොයාගෙන කෝල් කරලා බලන්න.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    1,012
    1,075

    I'm living in puttalam machang
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    1,012
    1,075
    113
    කොට්ටාවේ මාකුබුරේ lanka tiles damage ඒවා විකුණන තැනක් තියෙනවා

    Try this they have lot of pieces, factory rejected
    Lanka tiles එකේ ඕන ම බ්‍රාන්ච් එකක තියෙනව ද
     
    • Like
    Reactions: Solo Rider

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,103
    8,357
    113
    මෙන්න මෙතන...
    remove කරපුවන්ම් දන්නේ නැහැ. කොට්ටාවේ මාකුබුරේ lanka tiles damage ඒවා විකුණන තැනක් තියෙනවා. පොඩි පැල්ලමේ ඉදලා කැඩිච්ච වෙනකන්ම් තියෙනෙව. number එක හොයාගෙන කෝල් කරලා බලන්න.
    කොට්ටාවේ මාකුබුරේ lanka tiles damage ඒවා විකුණන තැනක් තියෙනවා

    Try this they have lot of pieces, factory rejected
    Location eka dapanko machan poddak
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,780
    1
    16,669
    113
    • Like
    Reactions: chinmak