Tile import සහ dubai tile

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    tile import කරන එක තාම නවත්තලද? market එකේ dubai tile කියල තියෙන්නේ මොනවද? කොහොමද උන් ගේනවා ඇත්තේ. Import නවත්තල නම් ??
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    tile import කරන එක තාම නවත්තලද? නෑ එක මිත්‍යා මතයක්
    tile import කරනවා හැබැයි දම්මික විතරයි