Time belt Replace Help

Harvey Specter

Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    මචන් 2015 ඇල්ටෝ එකක් 33000km දුවල තියෙන්නේ. Time Belt එක replace කරන්න ඕනේ කියනවා. දැන්ම කරන්න ඕනේද?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    samanyen Japan wahana wala nam time belt eka replace karanne 80000 - 100000 walin.
    Alto gena nam danne nehe. Eth ochchara ikmanata time belt replace karanna ona nehe samanyen
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,651
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ
    සමහර වෙලාවට සවුත්තු වෙලා කැඩෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් මොකද පොතේ හැටියට නම් 100,000 ක් 80,000ක් දුවන්න පුළුවන් එත් කියනවා නම් කරගනින්

    අඩුම ගානේ වාහනේ performance හරි වැඩි වෙය්. අලුතින් හරියට timing තිබ්බම වාහනේ අලුත් වගේ දැනෙනවා
    මොකද සමහර බෙල්ට් ඇදුනම timing වෙනස් වෙනවා, බෙල්ට් එක ඇදුනම පුලිය /අජස්ටරේ සවුත්තු වෙලා ඩක ඩක සද්දයක් එන්නත් පුළුවන්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    odometer එක ෂුවර් නැත්නම් මාරු කරගන්න එක තමයි හොඳ