Time to Bring Back Another One As a President for Testing

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,444
    72,405
    113
    කොහෙද කියහන්කො හරි පාරෙ යන්නෙ?
    රු 500 වැඩි උන පාන් පිටි වලින් හදපු පාන් 170,දැන් පිටි 190 පාන් 140
    බිත්තර පාලනය කරාද?
    කිරිපිටි පාලනය කරාද?
    කිරි, බටර් පාලනය කරාද?
    හාල් මිල පාලනය කරාද?
    එලවලු ටිකේ නාස්තිය නැති කරාද?
    පෙට්‍රල් ඩීසල් වික්කෙ තරගකාරි මිලට දෙනව කියල නේද? දැන් එහෙම ලැබෙනවද?
    කරන්ට් බිල අඩු කරන්න පුලුවන් කම තියෙද්ද අඩු කරාද?
    මොලේ කල්පනා කරලද වැට් එක ගැහුවේ? ගොනා වගේ ඔක්කොටම ගැහුවා කිසි තර්කයක් නැතිව

    ආන්ඩු මිනිසුන්ට නිකන් කන්න බොන්න දෙන්න ඕන නෑ. ඒත් වෙලදපොල, භාන්ඩ, සේවා පාලනය කරන්න ඕන. මාෆියා නැති කරන්න ඕන. ජාවාරම් නැති කරන්න ඕන. ඒවා කරන්න තමා ආන්ඩුවක් පත් කරන්නෙ. එහෙම කිසි දෙයක් මේ ආන්ඩුව කරල නෑ. කරපු එකම දේ තමා ගනන් වැඩි උනාට කමක් නෑ ඒකට හුරු වෙයන් කියල මතයක් හදපු එක. රු 10 බිත්තර ගත්ත අපි අද කඩේට යන්නෙ රු 65 බිත්තරේ ගේන්න කියල හිත හදාගේන. රු 137 පෙට්‍රොල් ගහපු අපි අද යන්නෙ රු 371 හිත හදාගෙන. රු 325 පිටි බීපු අපි අද යන්නේ රු 1080 පිටි ගන්න හිත හදාගෙන.

    මිනිස්සුන්ට තියෙන මිලට අරගෙන ජීවත් වෙනව ඇරෙන්න මැරිලා යන්නද කියන්නේ? ඒකෙන් කියන්නෙ මිනිස්සු කාල ඇදලා ජොලියෙ ඉන්නව කියන එකද? උබලා උබලගේ හිත රවට්ටගෙන අමුතු ලෝකෙක ජීවත් වෙන්නෙ.
    Exchange rate ekata kela una eka tama godak badu ganan yanna hethuwa. But dan godak dewal stable,

    mila paalanaya karanna puluwanda ban mey hukannalth ekka. Karanawnam ehenam okkoma pawaragena karnna ona. eka karapu gaman oya "badu ganan wadi" gaga haminena set ekama tama "menna ekadhipathiyek awilla" gaga haminenne.

    minisunta goda yanna tiyena ekama widiya aadayam wadi karaganna eka. Ekata untath ona kamak tiyenna ona. Gov jobs wala 5 yr leave gaththa un keeyak innawada? hoyannath amarui neh? Eka tama. Nikan kaka bibi inna tama hadanne.
     
    • Like
    Reactions: Asmodeus

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    පෝට්ටුවෙ උන් පත් කරොත් පාට් 3 තමයි. 😹😹

    පොනිලා පත් කරා වගේ උන්ව පත් කරන්නෙත් පෝට්ටුවෙන්ද?? 😱

    පූට්ටුවො පත් කරපු එවුන් තමයී මේ පාර පෙලගැසීගෙන අනුරට දෙන්න ඉන්නෙ 🤣