![]()
අඩු කුලේ servant boy body language->
------ Post added on Feb 19, 2024 at 6:41 AM
![]()
අඩු කුලේ servant boy body language->
------ Post added on Feb 19, 2024 at 6:41 AM
නන්දලාල් CBSL Salary Wadikaragatte, LOLඑතකොට නන්දලාල් මුකුත් කරල නැද්ද? ඔක්කොම හොරු ඇල්ලුවද?
පඩි නං වැඩි කරගත්තට කමක් නෑ වැඩක් කරලනන්දලාල් CBSL Salary Wadikaragatte, LOL
Taking a 180 degree turn and moving in the right direction least deserves an acknowledgement ban. Yeah we might not be where we want to be, but the progress is commendableCome brag to us about "recovery" when the living standards of the people atleast go back to how it was back in 2018![]()
Multilateral debt දැනටත් ගෙවනවා. අනිත් ඒවා හා කමක් නැහැ මචන් කිව්වාForeign loans keeyak gewanna patan gaththada?![]()

Oya Rajapakshala Wage Anda Unge Gata Walata Ahuwuna Athi.
Modayontanan Economy Eka Recover Wela Athi.
This Time For Sure Anura...!
Either Way Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS/Telephone. But That's The Sad Reality That They Need To Face.
Therefore Our
ONE LAST TRY IS AKD...! ,
NOTHING TO LOOSE NEW, 70 Years Played The Two Major Parties, And Finally We Got Country with Bankruptcy, Country with Criminals & Murderous, .........
Mona Karandada GOTA thama Hodama Choice eka.
(Basil, Namal, Mahindananda, Wimale, ...Matak weddith wamane yanawa)
මුණසිංහ පල්ලි ගොස් ඇත.
කුරුණෑගල මුණසිංහ හෝටලය නමින් පවත්වාගෙන යන මෙය ඉකුත් සිකුරාදා දින පල්ලි යෑම සඳහා වසා තිබූ ආකාරය.
![]()

Ah, those many expectations belong to the magical realm, sir! Are you really expecting that magical performance from Jeppos too?Come brag to us about "recovery" when the living standards of the people atleast go back to how it was back in 2018![]()
Naah when it comes to jeppas anything above 3% will be considered as performing a miracle by their followersAh, those many expectations belong to the magical realm, sir! Are you really expecting that magical performance from Jeppos too?

.
.
.
.
.
.
.
Who will be the next testing Rat ?
Anura ??
Podi minihata pinata kanna deela tama mey okkoma une (eka loku hethuwak). E kaaley ekekwath ewa epa kiwe nane? Dan podda podda hari paarey yanawa. Eth kuhaka wesige puthala, as usual "owath wadada?", "Apey job nathi set ekata kanna ne" gaga hamini hamini innawa.මූට අමු කැවිලද කොහෙද. මුන් කතාකරන්නෙ ඉලක්කම් වලින් විතරයි. මේ රටේ පොඩි මිනිහට ජීවත් වෙන්න පුලුවන්ද?අඩු ගානෙ බිත්තරයක් කන්න පුලුවන්ද? මොනාද ආන්ඩුව කරලා තියෙන්නෙ? විසදපු එක ප්‍රශ්නයක් කියන්න බලන්න. කරල තියෙන්නෙ ප්‍රශ්න සාමාන්‍යකරනය කරපු එකයි, රටේ තිබ්බ දේවල් විකනුපු එකයි විතරයි.
You know, I have big worries now. Your ideas are the same as what Pol Pot and his commie goons had.Economic Is Build Up Illusion Subject. Recently Developed In Order To Scam Work Force Money. LOL
Those Economist/Financial Are No Productive People In Country/ Or Company Development. But Production/Service Pay Do mAjor Role In Real Development.
මොනවද මේ දෙමළද ? උඹට ගැලපෙනවාEconomic Is Build Up Illusion Subject. Recently Developed In Order To Scam Work Force Money. LOL
Those Economist/Financial Are No Productive People In Country/ Or Company Development. But Production/Service Pay Do mAjor Role In Real Development.

කොහෙද කියහන්කො හරි පාරෙ යන්නෙ?Podi minihata pinata kanna deela tama mey okkoma une (eka loku hethuwak). E kaaley ekekwath ewa epa kiwe nane? Dan podda podda hari paarey yanawa. Eth kuhaka wesige puthala, as usual "owath wadada?", "Apey job nathi set ekata kanna ne" gaga hamini hamini innawa.
My Point Is Already Proved.You know, I have big worries now. Your ideas are the same as what Pol Pot and his commie goons had.
කොහෙද කියහන්කො හරි පාරෙ යන්නෙ?
රු 500 වැඩි උන පාන් පිටි වලින් හදපු පාන් 170,දැන් පිටි 190 පාන් 140
බිත්තර පාලනය කරාද?
කිරිපිටි පාලනය කරාද?
කිරි, බටර් පාලනය කරාද?
හාල් මිල පාලනය කරාද?
එලවලු ටිකේ නාස්තිය නැති කරාද?
පෙට්‍රල් ඩීසල් වික්කෙ තරගකාරි මිලට දෙනව කියල නේද? දැන් එහෙම ලැබෙනවද?
කරන්ට් බිල අඩු කරන්න පුලුවන් කම තියෙද්ද අඩු කරාද?
මොලේ කල්පනා කරලද වැට් එක ගැහුවේ? ගොනා වගේ ඔක්කොටම ගැහුවා කිසි තර්කයක් නැතිව
ආන්ඩු මිනිසුන්ට නිකන් කන්න බොන්න දෙන්න ඕන නෑ. ඒත් වෙලදපොල, භාන්ඩ, සේවා පාලනය කරන්න ඕන. මාෆියා නැති කරන්න ඕන. ජාවාරම් නැති කරන්න ඕන. ඒවා කරන්න තමා ආන්ඩුවක් පත් කරන්නෙ. එහෙම කිසි දෙයක් මේ ආන්ඩුව කරල නෑ. කරපු එකම දේ තමා ගනන් වැඩි උනාට කමක් නෑ ඒකට හුරු වෙයන් කියල මතයක් හදපු එක. රු 10 බිත්තර ගත්ත අපි අද කඩේට යන්නෙ රු 65 බිත්තරේ ගේන්න කියල හිත හදාගේන. රු 137 පෙට්‍රොල් ගහපු අපි අද යන්නෙ රු 371 හිත හදාගෙන. රු 325 පිටි බීපු අපි අද යන්නේ රු 1080 පිටි ගන්න හිත හදාගෙන.
මිනිස්සුන්ට තියෙන මිලට අරගෙන ජීවත් වෙනව ඇරෙන්න මැරිලා යන්නද කියන්නේ? ඒකෙන් කියන්නෙ මිනිස්සු කාල ඇදලා ජොලියෙ ඉන්නව කියන එකද? උබලා උබලගේ හිත රවට්ටගෙන අමුතු ලෝකෙක ජීවත් වෙන්නෙ.