Time to Escape

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මම සැහෙන කාලෙක ඉදං තදම වැඩක් කරනකොට අහන ට්‍රැක් එකක්. ඒ වගේම මනස නිකන් එහෙ මෙහෙ යනවා නම්. මුස්පේන්තු වගේ නම් මම මේ ට්‍රැක් එක අහනවා. මේක BLUME කියන චැනල් එකේ තියෙන්නේ. මේ වීඩියෝ එක ටික කාලෙකට කලින් අයින් කරා. පස්සේ චැනල් එකේ අය කියලා ආයි දැම්මා.



    මේකේ කවර පොටෝ එක දිහා බලාගෙන මේ ට්‍රැක් එක අහල බලන්න. අමුතු ෆිලින්ග් එකක් එනවා. ඒ වගේම කියන්න ඕනේ මේ කවර පොටෝ එක එඩිට් කල එකක්



    මේ වීඩියෝ එකෙන් වර්චුවල්රි ලක්ස් එකක් ගන්න විදිහක් කියන්නම්

    1. උඩ තියන ට්‍රැක් එක එක ටැබ් එකකින් ඕපන් කරලා තියාගන්න
    2. මේ පල්ලෙහා වීඩියෝ එකේ ටයිම් ලැප් 24:08 ට අරගෙන Pause කරලා mute කරලා තියාගන්න. මේකේ 1080 වගේ බලනවා නම් හොදයි.




    3. දැන් උඩ ට්‍රැක් එක ප්ලේ කරලා දෙවෙන් එක එකත් ප්ලේ කරලා බලන් ඉන්න.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සූස්තියේ සෘතියෙන් ඉද්දී මමත් ඔයවගේ ට්‍රැක් අහනවා බොලා!! ට්‍රැක් නෑ ඉතින් එහෙම වෙලාවට!! ඕ යේ.............. 🥴 🤟 💥
    මේක අහන්න ඕනේ හොද සිහියෙන්. ලොල් . ඔයා කිව්ව එකෙන් බාහිර බලපෑමක් තියනෝ නේ.
     

    HmNRazor

    Well-known member
  • මේක අහන්න ඕනේ හොද සිහියෙන්. ලොල් . ඔයා කිව්ව එකෙන් බාහිර බලපෑමක් තියනෝ නේ.
    හොඳ සිහියෙන් ඉද්දී ඕවා අහන්න සෙට් වෙන්නෙ නෑ නෙවෑ බම්, අඩුම තරමේ House, Techno, EDM පාරක් වත් අහන්න හිත දෙන්නේ නෑ පියවි සිහියෙන් ඉද්දී. :unsure: බාහිර බලපෑම නම් දන්නේ නෑ, කොහොම හරි අසිහියෙන් ඉද්දී උන්හිටි තැන් අමතක උන අවස්ථා තියනවා ඔහොම සින්ඳු දාගෙන අහලා....... 🤟🥴