Time to leave SLT

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    SLT වල සල්ලි ගෙවන්න බැරුව හරි මොකක් හරි මගුලක් නිසා ඩ්ස්කනෙක්ට් උනා කියන්කො. ඒ්ත් අපි මාසෙ ගාන සම්පූර්නයෙන්ම ගෙවනවානෙ. ඒ් උනාට උන් අපිට දෙන ඩේටා ප්‍රමාණය මාසෙ දවස් ගානෙන් ඩිස්කනෙක්ට් කාලය බෙදල අඩු කරලා දෙන්නෙ. මගේ කනෙක්ෂන් ඒකට පියෝ ටීවී ඩේටා කෝල් තුනම තියනවා ඒ් නිසා මාස දෙකෙන් 15000 ක් බිල ඒනවා. මාස දෙකක් ගෙව්වෙ නැත්තම් 15000 පැන්න ගමන් කපනවා. හැම මාසෙම ඩේටා කපනවා.
    .
    මගුලෙ SLT අතාරිනවා. බෙල් කනෙක්ෂන් හොදයි කියල අහල තියනවා. දන්න ඒකෙක් කියාන් හොද කනෙක්ෂන් ඒකක්.
    ELON MASK අයිය ඉක්මනට ඉන්ටනෙට් දුන්නොත් ලංකාවෙ කසිකබල් ඉන්ටර්නෙට් ලබ්බන්ට පුකෙන් යන්න වෙන්නෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    .
    ELON MASK අයිය ඉක්මනට ඉන්ටනෙට් දුන්නොත් ලංකාවෙ කසිකබල් ඉන්ටර්නෙට් ලබ්බන්ට පුකෙන් යන්න වෙන්නෙ.

    :lol: මස්ක් කාරයා ලොකෙට ලොක්කෙක් වෙන්න ඇති..හැබැයි ලංකාවට ලොකු නෑ..ඌ එහෙම ආවොත් ඌට දෙයි පුකෙන් යන්න අපේ ටී ආර් සී එකෙන්...ඩයලොග් එක කිව්ව ගමන් මුන් ඇක්ශන් ගනී ඌව එලවන්න..
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Sirawata lankawe charter ma service eka SLT. Fiber eka illala dan 5months wenawa thaama nah..hotline katha kalaama teleshop yannalu..teleshop giyaama un kiyanawa ada hetama denawai kiyala..Gu70i lankawe wadanan :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    ELON MASK අයිය ඉක්මනට ඉන්ටනෙට් දුන්නොත් ලංකාවෙ කසිකබල් ඉන්ටර්නෙට් ලබ්බන්ට පුකෙන් යන්න වෙන්නෙ.
    Elon Musk මිනිහෙක්ද බන් ?
    හෙළ රාවණ පරපුරෙ යක්ක පැටව් එක්ක මස්ක්ට හැරෙන්නවත් බැහැ.
    රාවණා ඉන්ටර්නෙට් දුන්නෙ හඳෙ ඉඳන් සීතා එක්ක චැට් කරන්න රාමට හොරෙන්.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    SLT වල සල්ලි ගෙවන්න බැරුව හරි මොකක් හරි මගුලක් නිසා ඩ්ස්කනෙක්ට් උනා කියන්කො. ඒ්ත් අපි මාසෙ ගාන සම්පූර්නයෙන්ම ගෙවනවානෙ. ඒ් උනාට උන් අපිට දෙන ඩේටා ප්‍රමාණය මාසෙ දවස් ගානෙන් ඩිස්කනෙක්ට් කාලය බෙදල අඩු කරලා දෙන්නෙ. මගේ කනෙක්ෂන් ඒකට පියෝ ටීවී ඩේටා කෝල් තුනම තියනවා ඒ් නිසා මාස දෙකෙන් 15000 ක් බිල ඒනවා. මාස දෙකක් ගෙව්වෙ නැත්තම් 15000 පැන්න ගමන් කපනවා. හැම මාසෙම ඩේටා කපනවා.
    .
    මගුලෙ SLT අතාරිනවා. බෙල් කනෙක්ෂන් හොදයි කියල අහල තියනවා. දන්න ඒකෙක් කියාන් හොද කනෙක්ෂන් ඒකක්.
    ELON MASK අයිය ඉක්මනට ඉන්ටනෙට් දුන්නොත් ලංකාවෙ කසිකබල් ඉන්ටර්නෙට් ලබ්බන්ට පුකෙන් යන්න වෙන්නෙ.

    ow ban maha sakkili ballo mun. matath okama una. ape disconnect karanna kalin data ithuru wela thibba nam kiyala mun hithanne naha.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    bell කනුවට මීටර් 100 ක් නෑ.
    Ithin ban oka dawasak kalingewapanko
    මට සල්ලි ඒන්නෙ මාස තුනෙන් තුන හතරෙන් හතර වගේ. මිලියනයක් ලැබුනත් සල්ලි හම්බෙලා කෝමත් මාස තුනක් යද්දි ඉවර වෙනා බං.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island
    bell කනුවට මීටර් 100 ක් නෑ.

    මට සල්ලි ඒන්නෙ මාස තුනෙන් තුන හතරෙන් හතර වගේ. මිලියනයක් ලැබුනත් සල්ලි හම්බෙලා කෝමත් මාස තුනක් යද්දි ඉවර වෙනා බං.
    Pissek nowi eka para masa 5kata gewapan.. nahaye aulata muna kapagena hariyan na
     
    • Like
    Reactions: wpmanoj

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Ithin masa ganak issarahata bill eka gewala tiyapan. Credit wela adu wevi yai. SLT matanam patta. Danna dawase dial up kale indan use kare SLT
     
    • Like
    Reactions: wpmanoj