Time to say good bye

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හොද තැනක හොදින් ඉදපන් සහෝ ඔන්ලයින් කියන්නේ ජිවිතය නෙවෙයි එලියට ගිහින් යාලුවෝ එක්ක කතා බහ කරලා සතුටින් ඉදපන් , දෙමාපියන් එකක් වුනත්, අපි වගේ එකාකාරි බව මිදෙන්න ඔලුව දලා එන්න පුරුදු වෙන්න හෙමිට, මෙකෙම ඉනේ නැතුව බ්‍රෝ .
 

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඉට්ස් ඕකේ බේබි ... දැන් පලයන්

    ඒ අඩේ මොකක්ද සීන් එක

    උබ අරුන්ගේ බොරු අහල වින්ඩෝස් ෆෝන් එකක් වත් ගත්තද ? එළකිරි එක එපා උනේ
     
    • Like
    Reactions: Sadeepa Arosha

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    හොද තැනක හොදින් ඉදපන් සහෝ ඔන්ලයින් කියන්නේ ජිවිතය තමයි එලියට ගිහින් යාලුවෝ එක්ක කතා බහ කරලා සතුටින් ඉන්න එපා , දෙමාපියන් එකක් වුනත්, අපි වගේ එකාකාරි බව මිදෙන්න ඔලුව දලා එන්න පුරුදු වෙන්න එපා, අයෙත් මේකටම වරෙන් බ්‍රෝ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    අපරාදේනේ නිකන් ඇබ්බැහි වෙන්නේ නැතිව ගානකට හිටපන් එකවුන්ට් එක තියාගෙන. :D ගුඩ් ලක්.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    good luck bro... :)

    last time man mehema yanawa kiyala dapu eka thread ehekata comment kala eke pora kiyala thibbe France da koheda yanawa bedala enne ne kiyala. apahu sathiyakin withara thread ekak danawa france walata walata bombayak gehuwo kiyala... :lol:

    oya eya wage wenna epa, bomba gehuwath apahu enna epa wena ehekin enna :)
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඉට්ස් ඕකේ බේබි ... දැන් පලයන්

    ඒ අඩේ මොකක්ද සීන් එක

    උබ අරුන්ගේ බොරු අහල වින්ඩෝස් ෆෝන් එකක් වත් ගත්තද ? එළකිරි එක එපා උනේ
    කෝ කට්ටිය කිය කිය හරි එකතු කරමු බලන්න පොඩි එකාට දෙන්න :lol: