මොන විදිහකින් හරි ටයිම් ට්‍රැවල් කරත් ඒකෙන් කිසිම වර්තමාන් සිදුවීමකට බලපෑමක් කරන්න බෑ .
උදාහරනෙක් විදිහට එලකිරියෙ එරෝසන් කියන්නෙ ගදගහන චරිතයක්නෙ . ඌ ඔන්ලයින් ෆෝරම් එකකට සුදුසු නෑ . ඉතින් අපි හිතනව ටයිම් ට්‍රැවල් කරල ගිහින් කිරියෙ රෙජිස්ටර් වෙනකොටම ඌව අයින් කරන්න . ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ . මොකද ඌ කවද හරි එකවුන්ට් එක හදනකොට අනාගතයෙන් ටයිම් ට්‍රැවල් කරල එකෙක් ඇවිල්ල තියනව . ඒත් ඌ තාම කිරියෙ ඉන්නව කියන්නෙ ටයිම් ට්‍රැවල් කරපු එකාට ඌ එකවුන්ට් එක හදන එක නවත්තන්න බැරි වෙලා . ඒ නිසයි ඌ තාම එලකිරි ඉන්නෙ . ඒක පැහැදිලි කරන්න බෑ වචනෙන්

ඒ කියන්නෙ වර්තමානෙ වෙන්නෙ අනාගතේ කවද හරි දවසක අතීතෙට ගිහිල්ල කරපු වෙනස්කම් වල ප්‍රතිපල . ඉතින් අපට වර්තමානෙ වෙනස් කරන්න බෑ ටයිම් ට්‍රැවල් කරාට . ඒ නිසා ඕක වැඩක් නැති දෙයක්