time travel

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    thaman hithana wdiyata time travel karanna pluwan karama dagena palayalla. scientisla prove kiyapu deyak nounata kmkna . Filmwala nam ehma dagena yanna epa?:rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,337
    113
    Timetravel kiyala deyak ne yako.Everything is here and now.Everything was here.Only your mind think it is past or future because of memory:frown:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    bc8Du.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අතීතයට පැවැත්මක් නෑ වුන දේවල් විතරයි :no:
    අනාගතේට පැවැත්මක් නෑ වෙන්න තියෙන දේවල් විතරයි :no:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Timetravel kiyala deyak ne yako.Everything is here and now.Everything was here.Only your mind think it is past or future because of memory:frown:

    අතීතයට පැවැත්මක් නෑ වුන දේවල් විතරයි :no:
    අනාගතේට පැවැත්මක් නෑ වෙන්න තියෙන දේවල් විතරයි :no:

    සහතික ඇත්ත.:yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,536
    113
    Colombo
    ටයිම් ට්‍රැවල් කරන එක කරන්න බැරි දෙයක්
    මොකද ස්ටීපන් හෝකින් අර කාටවත් ඉන්වයිට් කරන්නෙ නැතුව පාටියක්ද මොකද්ද තිවුවනේ, ඒකට එන්න පුලුවන් වෙන්නෙ ටයිම් ට්‍රැවල් කරන්න පුලුවන් නම් විතරයි, ඒකට කවුරුවත් ආවෙ නැහැ, මොකද කාටවත් ඉන්වයිට් කරලා නැති නිසා, එහෙම එකක් තිවුනා කියලා කිවුවෙ ඒක ඉවර උනාට පස්සෙ නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සහතික ඇත්ත.:yes:

    owa parana dewa. nothing is imposible
    ටයිම් ට්‍රැවල් කරන එක කරන්න බැරි දෙයක්
    මොකද ස්ටීපන් හෝකින් අර කාටවත් ඉන්වයිට් කරන්නෙ නැතුව පාටියක්ද මොකද්ද තිවුවනේ, ඒකට එන්න පුලුවන් වෙන්නෙ ටයිම් ට්‍රැවල් කරන්න පුලුවන් නම් විතරයි, ඒකට කවුරුවත් ආවෙ නැහැ, මොකද කාටවත් ඉන්වයිට් කරලා නැති නිසා, එහෙම එකක් තිවුනා කියලා කිවුවෙ ඒක ඉවර උනාට පස්සෙ නේ.

    science kiyanne hamadema nwei, anika time travel karanna pluwan ekek moktada bn howkin lagata yanne
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,885
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට නම් හිතෙන්නෙ මේ මොහොත හැර අතීතයට හෝ අනාගතයට යා හැකි ක්‍රමයක් නෑ කියල..අතීතය තියෙනවයි කියමුකො ඒත් අනාගතයත් මෙහෙමයි වෙන්නෙ කියල ස්ථීර විදියට තියෙන්ඩ ඕනි..අපි හිතමු අපි අද 2050ට යනව කියල(ලංකාවෙ කොහෙට හරි,සේම් ලොකේෂන්)එතකොට අපි අද ඉන්නෙ 2019 නම් තාම අවෙ නැති 2050ක් තියෙන්නෙ කොහොමද?