Times 100

kamalse

Active member
  • Oct 4, 2008
    418
    114
    43
    ටයිම් සඟරාව විසින් 2011 වසරේ සිටින ලොව බලගතුම පුද්ගලයන් 100 තේරීම ආරම්භ කොට ඇත.ලංකාවෙන් මෙයට ඇතුලත්ව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වේ.

    එතුමා මේ වන විට පක්ෂව ලබාදුන් ජන්ද 4985 හා විපක්ෂව ජන්ද 818 ක් ගෙන එම ලැයිස්තුවේ 31 වන ස්ථානයේ පසුවෙයි.ජන්දය ලබාගැනීම හෙටින් (14) අවසන් වේ.

    machan me link ekata gihin vote ekak danna, mona unath ape president ne... mona prashna thibbath... anith eka meke virudhdhawa chanda hooo gala wetenewa kalin 818 den 3000 + ( LTTE weda thama )

    http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html