President removed from Time 100 Finals

badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
මේකට මහින්ද රාජපක්ශ ජනාදිපති තුමාට හිනාවෙනව කියන්නේ උඩ බලන් කෙල ගහ ගන්නව වගේ වැඩක්. මොකද මොන වැරැද්ද තිබ්බත් එතුමා මේ රටේ ජනාදිපති!
ඔය ලිස්ට් එකෙන් අයින් කලේ ජනාදිපති තුමාගේ නම නෙමෙයි, අපේ රටේ නම. අපේ රටේ රාජ්‍ය නායකය කියන්නේ රටේ සලකුන..
එතකොට ඔය මහ ලොකුවට මේකට හිනාවෙන මහ ලොකු දේශප්‍රේමීන් හිනා වෙන්නේ නොදැනුවත්වම අපේ රටට..
මෙහෙමත් කාලකන්නි මිනිස්සු....
 
raichu

Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Lmao typical ! Cheaters never prosper, but rain, MR and the guy who was at 2 for sure had fake votes, besides this online poll was only one of the few criteria included to find the most influential person. I think a deserving guy got the first place.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේකට මහින්ද රාජපක්ශ ජනාදිපති තුමාට හිනාවෙනව කියන්නේ උඩ බලන් කෙල ගහ ගන්නව වගේ වැඩක්. මොකද මොන වැරැද්ද තිබ්බත් එතුමා මේ රටේ ජනාදිපති!
    ඔය ලිස්ට් එකෙන් අයින් කලේ ජනාදිපති තුමාගේ නම නෙමෙයි, අපේ රටේ නම. අපේ රටේ රාජ්‍ය නායකය කියන්නේ රටේ සලකුන..
    එතකොට ඔය මහ ලොකුවට මේකට හිනාවෙන මහ ලොකු දේශප්‍රේමීන් හිනා වෙන්නේ නොදැනුවත්වම අපේ රටට..
    මෙහෙමත් කාලකන්නි මිනිස්සු....

    මේකට ජනධිපතිව ඉදිරිපත් කලේ නාමල්ගෙ තාත්ත විදියට නෙමේ , 30 යුද්ධයක් ඉවර කරපු ශ්‍රී ලාංකීය ජනාධිපති විදියට , නියෝජනය වෙන්නේ සමස්ථ ශ්‍රී ලාංකීය අන්න්‍ය තාවය , ඒකට හිනාවෙන්නෙ තියෙන නිවට කමකටද එහෙම නැත්නම් නොතේරෙන කමද දන්නෑ. මේකට සරත් ෆෝන්සේකා , රනිල් වික්‍රමසිංහ හිටියත් අපි චන්දය පාවිච්චි කරනව , මොකද අපේ අනන්‍යතාවය නිජෝජනය වන නිසා.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඩ දාගෙන හොර ඡන්ද දානකොට මම හිතුව
    ඔක වෙයි කියලා

    කොහොමත් ලංකවෙ කරන සෙල්ලම් පිටට ගිහිල්ල කරන්න බෑ
    අපි ලංකව වෙනුවෙන් ඡන්දෙ දුන්නනෙ

    ඉතුරු ටික මහින්දගෙ වැඩක්
    තමන්ගෙ අන්තර්ජතික ප්‍රතිරූපය වැඩිකරගන්න එක ඇන්ඩුවෙ වැඩක්
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මේකට මහින්ද රාජපක්ශ ජනාදිපති තුමාට හිනාවෙනව කියන්නේ උඩ බලන් කෙල ගහ ගන්නව වගේ වැඩක්. මොකද මොන වැරැද්ද තිබ්බත් එතුමා මේ රටේ ජනාදිපති!
    ඔය ලිස්ට් එකෙන් අයින් කලේ ජනාදිපති තුමාගේ නම නෙමෙයි, අපේ රටේ නම. අපේ රටේ රාජ්‍ය නායකය කියන්නේ රටේ සලකුන..
    එතකොට ඔය මහ ලොකුවට මේකට හිනාවෙන මහ ලොකු දේශප්‍රේමීන් හිනා වෙන්නේ නොදැනුවත්වම අපේ රටට..
    මෙහෙමත් කාලකන්නි මිනිස්සු....

    මේකේ ඉන්න ගොන් හැත්තට ඕවා තේරෙන්නේ නෑ බන්.... මුන් ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන තිරිසන්නු ටිකක්..............
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    උඩ දාගෙන හොර ඡන්ද දානකොට මම හිතුව
    ඔක වෙයි කියලා

    කොහොමත් ලංකවෙ කරන සෙල්ලම් පිටට ගිහිල්ල කරන්න බෑ
    අපි ලංකව වෙනුවෙන් ඡන්දෙ දුන්නනෙ

    ඉතුරු ටික මහින්දගෙ වැඩක්
    තමන්ගෙ අන්තර්ජතික ප්‍රතිරූපය වැඩිකරගන්න එක ඇන්ඩුවෙ වැඩක්

    ඔකුන් අන්තිමට තෝරන්නේ උන්ට ඕන එවුන් බන්..... බලපන් මුලට හිටපු කීදෙනෙක් නැද්ද කියලා...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mata nam therenne naththe videsha gathi nathi prathipaththiyak anugamanaya karana gaman times wage magazine ekak gana ai unandu une kiala. Onna swajathika dinamina wage ekakin karapu ekak gana una nam sadaranai :)
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    Hina yanawa meke samahara comments dakkama....
    Times always select their 100 list by editors panel...online poll is merely a marketing trick i guess
    and MR's profile on Time 100 online poll never said any good about him or the country.... actually it represented quite the opposite saying MR is having the full control of Human rights commission etc...
    Nikan buruwo wage deshapremayen math wela comments dammata wadak naha...thaman thamanwa rawata ganeemak vitharai wenne
     
    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    Got a rep- from a freak! I just posted a news taken a from news website, as I do always.
    So, Idiots, Morons, Stupids please stay out of this thread, and that will be great help!

    Fake patriotism! :lol:
     
    • Like
    Reactions: Hayao