Questions TIN අංකය පිලිබද ගැටළුවක්

sherek

Well-known member
  • Sep 4, 2017
    1,402
    2,792
    113
    මම ටැක්ස් වලට රෙජිස්ටර් උනා මේ මාසේ 8 වෙනිදා. අද තමයි කන්ෆමේශන් මේල් එකක් ආවේ. pdf දෙකක් තියෙනවා එකක්වත් ඕපන් කරන්න බෑ පාස්වර්ඩ් දාල. කියල තියෙන ක්‍රමේට පාස්වර්ඩ් ගැහුවට හරියන්නේ නෑ. අනික මේල් දෙකට පාස්වර්ඩ් එක ක්‍රම දෙකකට ගහන්න තියෙන්නේ

    මේ පලවෙනි එක
    [First and last five letters of your name without spaces which you have provided to the Inland Revenue Department for TIN Registration.]
    Eg: If the name as per your TIN Certificate is “P L KAMAL WEERASOORIYA” your password will be “PLKAMORIYA”.

    මේ දෙවනි එක
    [For Individuals and All Other Entities, the First FIVE and the Last FIVE Characters of the Name (including dots, brackets, and all other symbols) WITHOUT SPACES that you have provided to the Inland Revenue Department for TIN Registration.]
    Eg: If the name as per your TIN Certificate is "P. L. KAMAL WEERASOORIYA" your password will be "P.L.KORIYA".

    වක්‍ර බදුවලින්ම ගන්නම් ඩිරෙක්ට් ගෙවන්න එපා කියල නේද මේ කියන්නේ......
     
    Solution

    [For Individuals and All Other Entities, the First FIVE and the Last FIVE Characters of the Name (including dots, brackets, and all other symbols) WITHOUT SPACES that you have provided to the Inland Revenue Department for...

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    TIN form eka fill karaddi initials ekka deepu name eken thama password eka derieve karaganna ona.
    eg: A. B. CHAMINDA DASANAYAKE nam name eka
    pw eka enne me wage: ABCHAAYAKE

    Documents dekatama same password eka enne. Mail eke ewala thiyena description eka misleading eka follow karanna epa.
    PW eka copy paste karanne nathuwa type karanna. Copy paste karamath ganne na
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මම ටැක්ස් වලට රෙජිස්ටර් උනා මේ මාසේ 8 වෙනිදා. අද තමයි කන්ෆමේශන් මේල් එකක් ආවේ. pdf දෙකක් තියෙනවා එකක්වත් ඕපන් කරන්න බෑ පාස්වර්ඩ් දාල. කියල තියෙන ක්‍රමේට පාස්වර්ඩ් ගැහුවට හරියන්නේ නෑ. අනික මේල් දෙකට පාස්වර්ඩ් එක ක්‍රම දෙකකට ගහන්න තියෙන්නේ

    මේ පලවෙනි එක
    [First and last five letters of your name without spaces which you have provided to the Inland Revenue Department for TIN Registration.]
    Eg: If the name as per your TIN Certificate is “P L KAMAL WEERASOORIYA” your password will be “PLKAMORIYA”.

    මේ දෙවනි එක
    [For Individuals and All Other Entities, the First FIVE and the Last FIVE Characters of the Name (including dots, brackets, and all other symbols) WITHOUT SPACES that you have provided to the Inland Revenue Department for TIN Registration.]
    Eg: If the name as per your TIN Certificate is "P. L. KAMAL WEERASOORIYA" your password will be "P.L.KORIYA".

    වක්‍ර බදුවලින්ම ගන්නම් ඩිරෙක්ට් ගෙවන්න එපා කියල නේද මේ කියන්නේ......
    #1 your password will be “PLKAMORIYA
    #2 your password will be "P.L.KORIYA".
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    #3 your password will be "P.L.KARIYA". :unsure: 🥴😹😹😹
     
    • Haha
    Reactions: sherek

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම ටැක්ස් වලට රෙජිස්ටර් උනා මේ මාසේ 8 වෙනිදා. අද තමයි කන්ෆමේශන් මේල් එකක් ආවේ. pdf දෙකක් තියෙනවා එකක්වත් ඕපන් කරන්න බෑ පාස්වර්ඩ් දාල. කියල තියෙන ක්‍රමේට පාස්වර්ඩ් ගැහුවට හරියන්නේ නෑ. අනික මේල් දෙකට පාස්වර්ඩ් එක ක්‍රම දෙකකට ගහන්න තියෙන්නේ

    මේ පලවෙනි එක
    [First and last five letters of your name without spaces which you have provided to the Inland Revenue Department for TIN Registration.]
    Eg: If the name as per your TIN Certificate is “P L KAMAL WEERASOORIYA” your password will be “PLKAMORIYA”.

    මේ දෙවනි එක
    [For Individuals and All Other Entities, the First FIVE and the Last FIVE Characters of the Name (including dots, brackets, and all other symbols) WITHOUT SPACES that you have provided to the Inland Revenue Department for TIN Registration.]
    Eg: If the name as per your TIN Certificate is "P. L. KAMAL WEERASOORIYA" your password will be "P.L.KORIYA".

    වක්‍ර බදුවලින්ම ගන්නම් ඩිරෙක්ට් ගෙවන්න එපා කියල නේද මේ කියන්නේ......
    https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader

    mekata gihin individual local select karala ena page eka yatama spouse kiyana ekata ube NIC eka gahapan. ethakota TIN eka eha paththen vatenawa
     
    • Like
    Reactions: Mugen and sherek
    Solution