මම ටැක්ස් වලට රෙජිස්ටර් උනා මේ මාසේ 8 වෙනිදා. අද තමයි කන්ෆමේශන් මේල් එකක් ආවේ. pdf දෙකක් තියෙනවා එකක්වත් ඕපන් කරන්න බෑ පාස්වර්ඩ් දාල. කියල තියෙන ක්රමේට පාස්වර්ඩ් ගැහුවට හරියන්නේ නෑ. අනික මේල් දෙකට පාස්වර්ඩ් එක ක්රම දෙකකට ගහන්න තියෙන්නේ
මේ පලවෙනි එක
[First and last five letters of your name without spaces which you have provided to the Inland Revenue Department for TIN Registration.]
Eg: If the name as per your TIN Certificate is “P L KAMAL WEERASOORIYA” your password will be “PLKAMORIYA”.
මේ දෙවනි එක
[For Individuals and All Other Entities, the First FIVE and the Last FIVE Characters of the Name (including dots, brackets, and all other symbols) WITHOUT SPACES that you have provided to the Inland Revenue Department for TIN Registration.]
Eg: If the name as per your TIN Certificate is "P. L. KAMAL WEERASOORIYA" your password will be "P.L.KORIYA".
වක්ර බදුවලින්ම ගන්නම් ඩිරෙක්ට් ගෙවන්න එපා කියල නේද මේ කියන්නේ......