Tin අංකය

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මොකක්ද මචංල මේ අලුත් Tin no Case එක.. ලබන මාසෙ ඉදල වාහනෙ ලයිසන් අලුත් කරනකොට Tin no එක ඉදිරිපත් කරන්න ඕනිලු…🤯 එතකොට තාම කලින් අයිතිකාරයගෙ නමට තියෙන වාහන අපේ නමට හරවගෙන තියෙන්න ඕනිද?... කලින් අයිතිකාරයො මැරිලනම් වගේ අවුල් තියෙනවනම් පට්ට කට්ටක් කන්න වෙයිනෙ දැන් අයිතිකාරයන්ට....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    mata post eke aawa mcn mama mukuth request karanneth nathuwa
    ලගදි ඉඩමක් වාහනයක් වගේ හරි කස්ටම් එක හරහා ලක්ෂ 12 ඉක්මනවා එකක් හරි, ෆොරින් කරන්සි වලින් ලක්ෂ 12කට වැඩි මොකක් හරි කරා නම් යනවා බන් උන්ට විස්තරේ
     
    • Like
    Reactions: COPS and luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ලගදි ඉඩමක් වාහනයක් වගේ හරි කස්ටම් එක හරහා ලක්ෂ 12 ඉක්මනවා එකක් හරි, ෆොරින් කරන්සි වලින් ලක්ෂ 12කට වැඩි මොකක් හරි කරා නම් යනවා බන් උන්ට විස්තරේ

    issara nam වාහන 5M uda ewata ohoma awe neda

    man lease dala gatta ekakatawath ohoma awe na habai.
     
    • Like
    Reactions: COPS and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    issara nam වාහන 5M uda ewata ohoma awe neda

    man lease dala gatta ekakatawath ohoma awe na habai.

    ඔව් මට අවෙත් නෑ බන්, හැබැයි land එක්ක සින් එකට ආවා.

    දැන් ලිසින් දැම්මත් එනවා බන්. ලිසින් දැම්මා කියලා TIN එකෙන් බේරෙන්න බෑ ලිසින් එකෙන් ඉන්ෆොර්ම් කරනවා. ඉන්ලන්ඩ් රෙවෙනියු එකට බන්
     
    • Sad
    • Like
    Reactions: COPS and luk3r

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ලගදි ඉඩමක් වාහනයක් වගේ හරි කස්ටම් එක හරහා ලක්ෂ 12 ඉක්මනවා එකක් හරි, ෆොරින් කරන්සි වලින් ලක්ෂ 12කට වැඩි මොකක් හරි කරා නම් යනවා බන් උන්ට විස්තරේ
    Ehenam lagadi kiwwata mun awurudu 3k 4k aapassata balanawa athi :unsure:. mokada loku dekata kiyala kale awurudu 3kata withara kalin waahane mage namata transfer karapu eka witharai.....
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Ehenam lagadi kiwwata mun awurudu 3k 4k aapassata balanawa athi :unsure:. mokada loku dekata kiyala kale awurudu 3kata withara kalin waahane mage namata transfer karapu eka witharai.....

    එහෙනම් එකෙන් එන්න ඇති බන්
     
    • Like
    Reactions: COPS