Tax file open කරන procedure එක කොහොම ද ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    8,282
    17,458
    113
    Tax file තිබ්බේ නැති කට්ටිය tax file open කරා ද?
    Tax file open කරන procedure එක කොහොම ද ? කොච්චර කාලයක් යනව ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,892
    29,672
    113
    Tax file තිබ්බේ නැති කට්ටිය tax file open කරා ද?
    Tax file open කරන procedure එක කොහොම ද ? කොච්චර කාලයක් යනව ද?
    TIN ekak ganna widiya nam dannawa.
    ird ekey e-services ekata gihin balapan.

    Mama ada mage ekata log una. Etanin ehata monada karanna ona kiyalanam danne ne :-D
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,507
    2,541
    113
    දැන් උඹල ඔව්ව කරාට අනුරාදපුරෙ රාජාංගනයේ යාය හතෙ ඉන්න වුන් ඔව්ව කරයිද බන්
    හැමෝම රෙජිස්ටර් වෙන්න ඕන ගැවට ප්‍රායෝගිකව ඔව්ව වෙන වැඩද
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,779
    6,496
    113
    දැන් උඹල ඔව්ව කරාට අනුරාදපුරෙ රාජාංගනයේ යාය හතෙ ඉන්න වුන් ඔව්ව කරයිද බන්
    හැමෝම රෙජිස්ටර් වෙන්න ඕන ගැවට ප්‍රායෝගිකව ඔව්ව වෙන වැඩද
    එකත් කියන්නෙ ඩෙඩ් ලයින් එකට දවසක් දෙකක් තියල 😅
     
    • Like
    Reactions: B.Chat

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,096
    1,914
    113
    Earth
    දැන් උඹල ඔව්ව කරාට අනුරාදපුරෙ රාජාංගනයේ යාය හතෙ ඉන්න වුන් ඔව්ව කරයිද බන්
    හැමෝම රෙජිස්ටර් වෙන්න ඕන ගැවට ප්‍රායෝගිකව ඔව්ව වෙන වැඩද
    Sirawata ow bn..ooka wennanam goverment eken ID thiyana hamotama tax account ekak open karala, apen details witharak submit karanna kiyala illanna oone
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,359
    885
    113
    කොටකෙතන
    දියුනු රටවලත් මෙහෙම බදු ගෙවනවා මිනිස්සු.. ඒකට ඒ මිනිස්සු සතුටු වෙන විදියට රජයෙන් රිටර්න් එකක් හම්බෙනවා.. සැනසීමේ ජීවත් වෙන්න හිතේ සතුටෙන් ජීවත් වෙන්න වාහනක්,නිවසක් , හොද ආහාර වේලක්, හොද අධ්‍යාපනයක්, හොද පොදු ප්‍රවාහනයක්, හොද ආරක්ෂාවක්, දියුනු සෞඛ්‍ය සේවයක් ලබාගන්න පුලුවන්.. අපේ මොකද්ද අපිට ලැබෙන්නේ..
     
    ඔව් මේක ඇත්ත. ඇත්තටම මිනිස්සුන්ට අධ්‍යාපනය , රෝහල් පහසුකම් වගේ දේවල් නොමිලේ දෙනවා කියලා කරන්නෙත් මිනිස්සුන්ගෙ සල්ලිම කොටසක් අවභාවිත කරලා කොටසක් විතරක් අදාල සේවා වලට යොදවන එක නේ.
     
    • Like
    Reactions: dgboy

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,282
    17,458
    113
    එහෙම හැමෝම රෙජිස්ටර් වෙන්ඩ ඕනිද?
    කියන විදියට නම් ඔව්. 2024 ඉඳන් තමා වයස 18 වැඩි හැමෝම register වෙන්න ඕන කියන්නේ. කොච්චරක් දුරට ඕක සාර්ථක වෙයි ද දන්නේ නෑ හැබැයි.
     
    • Like
    Reactions: kinkon

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,384
    1,464
    113
    Srilanka
    Tax file තිබ්බේ නැති කට්ටිය tax file open කරා ද?
    Tax file open කරන procedure එක කොහොම ද ? කොච්චර කාලයක් යනව ද?
    Online Register wenna giya,, already registred kiyala awa NIC no eka,, passe TIN no eka hoyagaththa NIC eka gahala..
    Online reg wenna... passe TIN eka hambunahama PIN no ekak apply kranna one,,, karana widiha tynwa IRD website eke,..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,799
    23,571
    113
    දැන් උඹල ඔව්ව කරාට අනුරාදපුරෙ රාජාංගනයේ යාය හතෙ ඉන්න වුන් ඔව්ව කරයිද බන්
    හැමෝම රෙජිස්ටර් වෙන්න ඕන ගැවට ප්‍රායෝගිකව ඔව්ව වෙන වැඩද
    harappa eke TIN ekata comiyak hadanne kawadda danne naha? lol
    https://www.youtube.com/@harappacinema7481
     
    • Like
    Reactions: B.Chat

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    620
    656
    93
    Hari NIC, address ehema dapan nathnam Tin walin wedak na. Assessment ewanne kohomada
     
    • Like
    Reactions: B.Chat