TIN ekak ganna widiya nam dannawa.Tax file තිබ්බේ නැති කට්ටිය tax file open කරා ද?
Tax file open කරන procedure එක කොහොම ද ? කොච්චර කාලයක් යනව ද?
එකත් කියන්නෙ ඩෙඩ් ලයින් එකට දවසක් දෙකක් තියලදැන් උඹල ඔව්ව කරාට අනුරාදපුරෙ රාජාංගනයේ යාය හතෙ ඉන්න වුන් ඔව්ව කරයිද බන්
හැමෝම රෙජිස්ටර් වෙන්න ඕන ගැවට ප්‍රායෝගිකව ඔව්ව වෙන වැඩද
Not sure, but government seems to portray it as a necessary document for everyone with IDs.no
don't know
no idea
wait & see , is it essential?
5 minutes
------ Post added on Dec 31, 2023 at 11:25 AM
Sirawata ow bn..ooka wennanam goverment eken ID thiyana hamotama tax account ekak open karala, apen details witharak submit karanna kiyala illanna ooneදැන් උඹල ඔව්ව කරාට අනුරාදපුරෙ රාජාංගනයේ යාය හතෙ ඉන්න වුන් ඔව්ව කරයිද බන්
හැමෝම රෙජිස්ටර් වෙන්න ඕන ගැවට ප්‍රායෝගිකව ඔව්ව වෙන වැඩද
ඔව් මේක ඇත්ත. ඇත්තටම මිනිස්සුන්ට අධ්‍යාපනය , රෝහල් පහසුකම් වගේ දේවල් නොමිලේ දෙනවා කියලා කරන්නෙත් මිනිස්සුන්ගෙ සල්ලිම කොටසක් අවභාවිත කරලා කොටසක් විතරක් අදාල සේවා වලට යොදවන එක නේ.දියුනු රටවලත් මෙහෙම බදු ගෙවනවා මිනිස්සු.. ඒකට ඒ මිනිස්සු සතුටු වෙන විදියට රජයෙන් රිටර්න් එකක් හම්බෙනවා.. සැනසීමේ ජීවත් වෙන්න හිතේ සතුටෙන් ජීවත් වෙන්න වාහනක්,නිවසක් , හොද ආහාර වේලක්, හොද අධ්‍යාපනයක්, හොද පොදු ප්‍රවාහනයක්, හොද ආරක්ෂාවක්, දියුනු සෞඛ්‍ය සේවයක් ලබාගන්න පුලුවන්.. අපේ මොකද්ද අපිට ලැබෙන්නේ..
කියන විදියට නම් ඔව්. 2024 ඉඳන් තමා වයස 18 වැඩි හැමෝම register වෙන්න ඕන කියන්නේ. කොච්චරක් දුරට ඕක සාර්ථක වෙයි ද දන්නේ නෑ හැබැයි.එහෙම හැමෝම රෙජිස්ටර් වෙන්ඩ ඕනිද?
Online Register wenna giya,, already registred kiyala awa NIC no eka,, passe TIN no eka hoyagaththa NIC eka gahala..Tax file තිබ්බේ නැති කට්ටිය tax file open කරා ද?
Tax file open කරන procedure එක කොහොම ද ? කොච්චර කාලයක් යනව ද?
harappa eke TIN ekata comiyak hadanne kawadda danne naha? lolදැන් උඹල ඔව්ව කරාට අනුරාදපුරෙ රාජාංගනයේ යාය හතෙ ඉන්න වුන් ඔව්ව කරයිද බන්
හැමෝම රෙජිස්ටර් වෙන්න ඕන ගැවට ප්‍රායෝගිකව ඔව්ව වෙන වැඩද