TIN එකේ තත්වේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මේ වෙද්දි ඔක්කොම අරගෙනද? නැත්තන් අවසාන දිනය කල් ගිහින්ද? කලින් කිව්වේ පෙබරවාරි 1 වෙද්දි ගන්න කියලානේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,989
    1
    15,771
    113
    මේ දවස් වල යුක්තිය තමයි හෙඩිම.

    ෆෙබරවාරි වල්ට කල් ගියා තමයි
    සිංහලු ගත්ත බවක් පෙන්න නැ බන්..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මේ දවස් වල යුක්තිය තමයි හෙඩිම.

    ෆෙබරවාරි වල්ට කල් ගියා තමයි
    සිංහලු ගත්ත බවක් පෙන්න නැ බන්..
    ගත්තෙ නෑ බං, අනුර අයිය ආවම කැන්සල් වෙනවනෙ
    ආහ් එහෙනම් ඕක වෙන වැඩක් නෙමේ
     
    • Like
    Reactions: saja