ලංකාවම Tin එක හදන්නේ නැතිව හිටියොත්;
ලංකාවේම උන්ට 50,000 දඩේ ගහනවා ,
එතොකොට ලංකාවේම උන් ඒ දඩේ ගෙවන්නේ නැතිව හිටියොත් ;
ලංකාවේම උන්ව හිරේ දාන්න වෙනවා ,
එතොකොට ලංකාවේ ආණ්ඩුවට ලංකාවේම උන්ට නිකන් තුන්වේල කන්න දෙන්න වෙනවා.
එතොකොට එහෙම කරයිද ?
ලංකාවේම උන්ට 50,000 දඩේ ගහනවා ,
එතොකොට ලංකාවේම උන් ඒ දඩේ ගෙවන්නේ නැතිව හිටියොත් ;
ලංකාවේම උන්ව හිරේ දාන්න වෙනවා ,
එතොකොට ලංකාවේ ආණ්ඩුවට ලංකාවේම උන්ට නිකන් තුන්වේල කන්න දෙන්න වෙනවා.
එතොකොට එහෙම කරයිද ?