මෙහෙමනෙ පුතා...aa ehemada mahattayo, 50000 ready karaganna.![]()
Mama danna Government servants la nan kawuruth aran na. (Army,Police,Hospitals,Schools,...etc)aa ehemada mahattayo, 50000 ready karaganna.![]()
mokkda eke awula?Lankawe karanna kiyana kisi dekata kalabala wela wada karanna hoda na , penawane corona vaccine eka
Deadline එකක් කොහේවත් කියල නෑ බන්. මුලින්ම කිව්වෙ ජනවාරි 1 ඉඳල TIN එක ගන්න ඕන කියල, පස්සෙ පෙබරවාරි කිව්ව, දැන් කියනව අප්‍රේල් කියල. මෙන්න මේ දවසට කලින් TIN එක අරගෙන තියෙන්න ඕන කියල DEADLINE එකක් දීල නෑ.මෙහෙමනෙ පුතා...
ඇත්තටම අපි මේ රටේ ජීවත් වෙන හාල් කෑලිනෙ... අපිට වඩා ලොකු ලොකු අයියලාට මේ වැඩෙන් තට්ටු වෙනව... ටැක්ස් වලට බොරු කරන ගොඩක් උන්ට කෙලවෙනව...
ඉතිං මේ වගේ සිස්ටම් එකක් එකපාර ගේන එක ටිකක් අමාරු වැඩක්...
අපිට තියෙන්නෙ ඩෙඩ් ලයින් එක එනකල් බලං ඉන්න විතරයි...
මම කලින් කිවුව දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඩෙඩ් ලයින් එක ටික ටික පස්සට යනව... දැනටම අප්‍රේල් වෙනකල් කල් ගිහින් කියනවනෙ.. අන්න ඒ වගේ...
ඉන්නම බැරි තත්වයක් ආවොත්. ඩෙඩ් ලයින් එකට දවසක් දෙකක් තියල, ටින් එකට ඇප්ලයි කරනව...
Gahapu gdk un duk wenawa dn gahagatta eka gana , gdk unta side effectsmokkda eke awula?
නිකමට spouse section එකේ ID number එක ගහලා බලන්නGanna ba... Dunnoth gannawa
Thadi form ekak ne owa purawanna welawak naha