TIN ගන්න බෑනේ

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    TIN එක ගන්න ෆොර්ම් එක ෆිල් කරද්දි මෙහෙම එනවනේ..

    1704559791541.png



    දැන් MK කරන්නේ?
    කොහොමද TIN එක ගන්නේ?
    අපේ Office එකෙන් කලාද දන්නේ නෑ
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Uba Already Registered. Online register wena form ekeme screenshot eke thiyena spouse ge ID ekata ube deela balapan. TIN eka load wei.

    Tin Check.png
     
    • Wow
    Reactions: senewimala1988

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    සැමන් ටින් සතෝසේ ඇති ඒකෙන් ගනින් :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,599
    22,303
    113
    Gotland
    ඕක ගත්තේ නැතිනම් මක්කය කරන්නේ ? රටෙන් පිටුවහල් කරනවද