TIN නම්බරේ සහ PIN කියලා එකක අර්බුදයක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,846
    11,295
    113
    බොදු ගොවි, පදු , කරාව, දිග සොකඩ , කොට සොකඩ , නැති සොකඩ සැමගෙන් අවසරයි, මා ප්‍රිය සහුර්දයනි, ලෙඩ දුකෙන් පෙලෙන්නාවුනි,

    ටින් ද පින් ද කියලා මගුලකට රෙජිස්ටර්ට් වෙනන කියලා අපමහා රජානෝ රනිල් විරකුම් සිංහයන්ගේ අනින් ඔන්න මාත් ඒ ලබ්බට රෙජිස්ටර් උනා

    ඊයේ තමා එකට අදාළ මේල් පොජ්ජ මන්ගැච්චුවේ ,

    මේ ලබ්බත් එක්ක PDF දෙකකුත් එවලා, ඒ සංසාරේ පාස්වර්ඩ් දාලා ආරක්සා කොරලා තියෙන්නේ , පාස්වර්ඩ් එක මෙන්න මේවගේ ලු එන්ඩ ඕනේ

    [For Individuals and All Other Entities, the First FIVE and the Last FIVE Characters of the Name (including dots, brackets and all other symbols) WITHOUT SPACES that you have provided to Inland Revenue Department for TIN Registration.]
    Eg: If the name as per your TIN Certificate is "P. L. KAMAL WEERASOORIYA" your password will be "P.L.KORIYA". (පලකූරියා වගේ දැක්කේ ඉස්සෙල්ලම )

    ප්‍රිය මිතුරනේ,මට මතක නැහැනේ සිංහලෙන්ද ඉන්ගිරිසියෙන්ද ඒ ලබ්බ පිරෙව්වේ කියලා. :( :( දැන් මේ සරුවාලේ දිග අරගන්න නොගහපු පාස්වර්ඩ් එකක් නැති තරම් . මං මොන ලයන්නක්ද කොරන්නේ මේකට :(:eek:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    පිස්සු හැදෙන පාස්වර්ඩ් එකක් බන්. කියලා තියන විදියට ගැහුවත් PDF දෙකෙන් එකක් කොහොමත් වැඩ කරන්නෙ නෑ බන්. මාත් ඒ දවස්වලම ටින් අංකේ ගනන් ෆිල් කරා. ළගදි තමා ඊමේල් එක ආවේ.
     
    • Sad
    Reactions: wissnshaftler

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    image.png
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,846
    11,295
    113
    පිස්සු හැදෙන පාස්වර්ඩ් එකක් බන්. කියලා තියන විදියට ගැහුවත් PDF දෙකෙන් එකක් කොහොමත් වැඩ කරන්නෙ නෑ බන්. මාත් ඒ දවස්වලම ටින් අංකේ ගනන් ෆිල් කරා. ළගදි තමා ඊමේල් එක ආවේ.
    සිරාවට ඈ
    IRD hotline එකට call කරන්න. 1944

    උදේ 9 ඉඳන් 5 වෙනකම් hotline එක වැඩ.
    සල්ලි කපන් කෝල් ගනින්කෝ දැන් ): හරි වේදනයි
    Gedarata post ekath enawa. Eka enakam inna :P
    සිද්දිය දැනන් හිටියේ නැහැනේ. ඒහෙනම් ඉමුකො
    උඹට ඔකෙන් වැඩක් තියෙනවද? වැඩක් නැත්නම් අමතක කරල දාපං. ගෙදරට එන ලියුම ආවාම බලාගතහැකිනෙ.
    කිසි වැඩක් නෑ . උන් දඩ ගහනවා කිව්වා නිසා රෙජිස්ටර් උනේ ):
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    පිස්සු හැදෙන පාස්වර්ඩ් එකක් බන්. කියලා තියන විදියට ගැහුවත් PDF දෙකෙන් එකක් කොහොමත් වැඩ කරන්නෙ නෑ බන්. මාත් ඒ දවස්වලම ටින් අංකේ ගනන් ෆිල් කරා. ළගදි තමා ඊමේල් එක ආවේ.
    ලියුම ආවා. password එක වැඩ කළේ නැහැ. දැන් මොකද කරන්න ඕනේ ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔයාගේ නමේ ඉංග්‍රීසියෙන් මුල් අකුරු සමග මුල අකුරු 5 , අග අකුරු 5 ගලපලා ගන්න කැපිටල් අකුරු වලින් ගන්න.
    ඩොට් කොමා තියෙනවා නම් ඒවා එක්කම ගන්න. P.M එකක් එවන්න මම උදව් කරන්නම්