බොදු ගොවි, පදු , කරාව, දිග සොකඩ , කොට සොකඩ , නැති සොකඩ සැමගෙන් අවසරයි, මා ප්රිය සහුර්දයනි, ලෙඩ දුකෙන් පෙලෙන්නාවුනි,
ටින් ද පින් ද කියලා මගුලකට රෙජිස්ටර්ට් වෙනන කියලා අපමහා රජානෝ රනිල් විරකුම් සිංහයන්ගේ අනින් ඔන්න මාත් ඒ ලබ්බට රෙජිස්ටර් උනා
ඊයේ තමා එකට අදාළ මේල් පොජ්ජ මන්ගැච්චුවේ ,
මේ ලබ්බත් එක්ක PDF දෙකකුත් එවලා, ඒ සංසාරේ පාස්වර්ඩ් දාලා ආරක්සා කොරලා තියෙන්නේ , පාස්වර්ඩ් එක මෙන්න මේවගේ ලු එන්ඩ ඕනේ
[For Individuals and All Other Entities, the First FIVE and the Last FIVE Characters of the Name (including dots, brackets and all other symbols) WITHOUT SPACES that you have provided to Inland Revenue Department for TIN Registration.]
Eg: If the name as per your TIN Certificate is "P. L. KAMAL WEERASOORIYA" your password will be "P.L.KORIYA". (පලකූරියා වගේ දැක්කේ ඉස්සෙල්ලම )
ප්රිය මිතුරනේ,මට මතක නැහැනේ සිංහලෙන්ද ඉන්ගිරිසියෙන්ද ඒ ලබ්බ පිරෙව්වේ කියලා.
දැන් මේ සරුවාලේ දිග අරගන්න නොගහපු පාස්වර්ඩ් එකක් නැති තරම් . මං මොන ලයන්නක්ද කොරන්නේ මේකට 