රට ඉන්න උන් පොඩ්ඩක් කියපං මේ ටින් නම්බර් සින් එක ලංකාවේ උබල කොහාමද රෙජිස්ටර් කලේ? අද ඉදන්ද කොහෙද bank transaction කරන්න බැරි සින් එකක් තියෙයිද ඒක නැත්නම්? මොනව හරි ඩොක්ස් අප්ලෝඩ් කරන්න ඕනද?
ado eehemada.. kohomada wistara denaganne ban ?උඹට දැනටමත් ටිං එකක් බලෙන් හදල ඇත්තෙ.

රනිල් ගෙනාපු TIN නීතියට තාම බැංකු ගනුදෙනු නම් නවත්තලා නෑ බන්රට ඉන්න උන් පොඩ්ඩක් කියපං මේ ටින් නම්බර් සින් එක ලංකාවේ උබල කොහාමද රෙජිස්ටර් කලේ?
අයිඩී එක දුන්නම ටින් එක පෙන්වනවා, එහෙම නැති නම් සමහර වෙලාවට ඔල්රෙඩි රෙජිස්ටර්ඩ් කියල පෙන්වල කියනවා ළඟම ඔෆීස් එකට එන්න කියල. ඉතින් මට ගිහිල්ල ෆෝම් පුරවල හදාගන්න වුනා. හැදුවට පස්සේ දැන් ටින් අංකය පෙන්වනවා.
රට ඉන්න උන් පොඩ්ඩක් කියපං මේ ටින් නම්බර් සින් එක ලංකාවේ උබල කොහාමද රෙජිස්ටර් කලේ? අද ඉදන්ද කොහෙද bank transaction කරන්න බැරි සින් එකක් තියෙයිද ඒක නැත්නම්? මොනව හරි ඩොක්ස් අප්ලෝඩ් කරන්න ඕනද?
Dan Denney Ranilge TIN ekada Anurage TIN da?රනිල් ගෙනාපු TIN නීතියට තාම බැංකු ගනුදෙනු නම් නවත්තලා නෑ බන්
රනිලයි මයිනයි රට බංකොලොත් කරලා 2023 IMF ගිවිසුමෙන් සම්මත කරපු TIN නීතියට දැන් අනුරට බැනලා වැඩක් තියෙනවද ගුපියෝDan Denney Ranilge TIN ekada Anurage TIN da?
Anura 2024 Ranil ge TIN ganna epa kiyala Kotuwe station gawa mArenna hAdhuwa neda
Ethakota ayye Dan paduwa Container 325, Gal aguru naw 16e, Hackerge USDmillion 10e mewwa karanna kawada president karanne?රනිලයි මයිනයි රට බංකොලොත් කරලා 2023 IMF ගිවිසුමෙන් සම්මත කරපු TIN නීතියට දැන් අනුරට බැනලා වැඩක් තියෙනවද ගුපියෝ
රනිලයි මයිනයි රට බංකොලොත් කරලා 2023 IMF ගිවිසුමෙන් සම්මත කරපු TIN නීතියට දැන් අනුරට බැනලා වැඩක් තියෙනවද ගුපියෝ
බැඳුම්කරේ කඩලා සීනි බද්දෙන් කෝටි ගණන් ගහපු රනිලුයි මයිනයි ආයෙ ගේන්නද කියන්නෙ ගුපියෝEthakota ayye Dan paduwa Container 325, Gal aguru naw 16e, Hackerge USDmillion 10e mewwa karanna kawada president karanne?
2023 IMF ගිවිසුම අත්සන් කරලා TIN නීතිය සම්මත කරේ උඹලගෙ පොහොට්ටුවයි රනිලුයි තමයි පොන්නයෝEthakota me mona pakshe unda harako??