Tin Tin

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුනිමල් තවත් බොරුවට රඟපාන්න එපා හරිද ..
    මොකා?????????
    එපා තවත් ඔබ මා රවටන්නට
    ප්‍රෙමය කිමැයි කියා දෙනු
    සුනිමල් හට ............
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සහො කාන්තාවකට කතා කරන්න ඉගෙන ගන්න ඔය ගොල්ලන්ගෙ මුඩුක්කු කතා එලකිරි වගෙ පොඩි ලමයි හිටන් එන තැනකට සුදුසු නැහැ හැදෙන්න බලන්න සහො
    1.gif
    සහෝ ඔයා කුමන සයිට් එක වෙනුවෙන්ද ඔය ප්‍රකාශය කරන්නෙ සහ ඔය ප්‍රකාශය කරන්නේ වගකීමකින්ද? :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකා?????????
    එපා තවත් ඔබ මා රවටන්නට
    ප්‍රෙමය කිමැයි කියා දෙනු
    සුනිමල් හට ............
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේනෑ කියන්නේ මේකට තමයි . පිස්සා .
     
    • Like
    Reactions: Pink panther

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝ ඔයා කුමන සයිට් එක වෙනුවෙන්ද ඔය ප්‍රකාශය කරන්නෙ සහ ඔය ප්‍රකාශය කරන්නේ වගකීමකින්ද? :)
    එලකිරියෙ සමාජිකයෙක් වශයෙන් :yes:අපිට දුක හිතෙනවා සහොලා මුඩුක්කුවක්ල වගෙ මෙතන හැසිරෙනකොට බලන් ඉදලා බැරිම තැන තම්යි කිවුවෙ:dull::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේනෑ කියන්නේ මේකට තමයි . පිස්සා .
    රිදෙනවා ඔහොම කියනකොට
    2.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එලකිරියෙ සමාජිකයෙක් වශයෙන් :yes:අපිට දුක හිතෙනවා සහොලා මුඩුක්කුවක්ල වගෙ මෙතන හැසිරෙනකොට බලන් ඉදලා බැරිම තැන තම්යි කිවුවෙ:dull::oo:
    සහෝ, මෙහෙම කථාවක් තියෙනවා "නියම මනුස්සයෙක් වෙන්න නම් මුඩුක්කුවත් දෙවොලක් කරගන්න ඕනේ - මහත්මා පැන්තර් " මම තවදුරටත් ඔයාට කියලා දෙන්න එන්නෙ නෑ. මොකද එලකිරියේ කාගෙත් සුන්දරී ඔයාට හොඳට කියල දෙන බව පේනවා..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝ, මෙහෙම කථාවක් තියෙනවා "නියම මනුස්සයෙක් වෙන්න නම් මුඩුක්කුවත් දෙවොලක් කරගන්න ඕනේ - මහත්මා පැන්තර් " මම තවදුරටත් ඔයාට කියලා දෙන්න එන්නෙ නෑ. මොකද එලකිරියේ කාගෙත් සුන්දරී ඔයාට හොඳට කියල දෙන බව පේනවා..:rofl:
    සහො වගෙ පහත් විදියට කතා කරන්න මම කැමැති නැහැ මෙතනින් නවත්වනවා සහොට දැන මුතුකම් දෙන එක එත් එලකිරිය කැත කරන්න එපා සහො අනික ගැහනියක් ගැන සුන්දරව හිතන්න දකින්න පුරුදු වෙන්න:yes::dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සහො වගෙ පහත් විදියට කතා කරන්න මම කැමැති නැහැ මෙතනින් නවත්වනවා සහොට දැන මුතුකම් දෙන එක එත් එලකිරිය කැත කරන්න එපා සහො අනික ගැහනියක් ගැන සුන්දරව හිතන්න දකින්න පුරුදු වෙන්න:yes::dull:
    නිති එකම දේ අනිත්‍ය වන හෙයින් ගැහැනියනම් චල වස්තුවක් දෙස සුන්දරව බැලීම යනු ඉක්බිති සිත සහ නෙත රවාටා ගැනීම පමනක්මය. එහෙයින් සයිට් එක ඇතුලු සියලු චලිත වස්තුවන් දෙස උපහාසයෙන් බලන්න. පාට කන්නාඩි දැම්මාම ලෝකයම පේන්නේ කන්නාඩියේ පැහැයෙන් විනා. :)
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    නිති එකම දේ අනිත්‍ය වන හෙයින් ගැහැනියනම් චල වස්තුවක් දෙස සුන්දරව බැලීම යනු ඉක්බිති සිත සහ නෙත රවාටා ගැනීම පමනක්මය....

    yes absltly correct ... :yes::yes:yatharthya eyanam ai api ekakta wedipura gewanne :confused::rolleyes::rolleyes:
     
    Last edited: