Bluetooth headset eka gahagena inne godak welawata. Eken germs yanna athiubata oka enna hethuwa mokakda mchn.
Happa. E kiyanne ahenawa adui da ?Mata Kane balance eka giya....
Den niknma adu wela thiyenne...
කන් දෙක වෙන වෙනම වහල speaker එකක් ඉස්සරහ අහල බලන්න දෙකම එක වගේ ඇහෙනවද කියල.
මෙයා තමයි ඕකට හොඳම doctor
මේ සද්දේ කන ඇතුලෙන් ඇහෙන්නේ එක දිගට
#සද්දෙට සින්දු ඇහුවම, හෙඩ් සෙට් දවසෙම ගහන් හිටියම.
නිදි මරනවා නම්, හෙඩ් සෙට් ගහගෙන හයියෙන් සිංදු අහනවා නම්
Dr. සෝභීත ඉන්නවා ලංකා රෝහලේ.... Cotton buds වල පුළුන් එක්ක කළඳුරු බැඳිලා... කන අවුල් ගියා. පට්ට වියාකූල වුණා, තනිකරම මංඥාන්.කලාදුරු අයින් කරෙ කොහොමද?
ඇහෙන්නෙ පිට සද්ද නැති වුනාම. කන කොට්ටෙට හේත්තු වුනාම. ඉතින් උබට නින්ද යනවද ?Ado meka ledakda ban...Mata rata tikak meka tiyenawa..hugak naaa..mukutma saddayak natiwelawata mehemane....අඩෝ ජොර්ක් නෙමෙයි නේ
Na ahenava aulak nahaaBluetooth headset eka gahagena inne godak welawata. Eken germs yanna athi
Happa. E kiyanne ahenawa adui da ?
------ Post added on Dec 15, 2024 at 4:50 PM
Ow sema ekka ena eka awulak na temporary.සමහර වෙලාවට tinnitus සෙමත් එක්ක එනවා නේද sinusitis එහෙම හැදුනහම ?
Tinnitus na ne ?මටත් දැන් දශකයක විතර ඉඳන් කනේ ලෙඩ හැට හුටාමාරක් තියෙනවා බං. මුලින්ම ඩොක්ටර් කෙනෙක් හොයාගත්තෙත් කිරියෙන් පෝස්ට් එකක් දාලම තමයි.
මුලින්ම කන ඇතුලෙ කලාඳුරු ගල් උනා
පස්සෙ මැද කනේ සෙම ඕකට තුන් හතර පාර බේත් කලා
ඊලඟට කන ඇතුලෙ කුරුලෑවක්වගේ ආව
ආයෙ කන ඇතුලෙ ගැටිති වගේ ආව
ආයෙ මැද කනේ සෙම
එක පාරක් කන් බෙරේ සිදුරු කරලසෙම අයින් කලා.
ආයෙත් සෙම ආව
දැන් කන් බෙරේ ප්රශ්නයක්
හම්බ කරන සල්ලි සැලකියයුතු ගානක් වියදම් කලේ මේවට බේත් ගන්න තමයි..
uba hariyatama harine ban, mata oka thiyenava, hitapu gaman enava yanavaසෙම අවුස්සුනම තමයි ඕක එන්නේ ගොඩක් වෙලාවට (කනේ සේම). ඕක හැදෙන අයට vertigo (කරකැවිල්ල) එන්නත් පුළුවන්.
uba beheth gathtthe nadda ban ?Mata vertigo thiyenava ban...
Eka paarama anden negitinne nehe..
Udaka indala bima balanna baha
Naha ban..tho
uba hariyatama harine ban, mata oka thiyenava, hitapu gaman enava yanava
uba beheth gathtthe nadda ban ?
------ Post added on Dec 16, 2024 at 8:36 AM