Tinnitus හැදිලා හොද වුනා. බුදු අම්මෝ

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,752
    1,904
    113
    Galle
    කන් දෙක වෙන වෙනම වහල speaker එකක් ඉස්සරහ අහල බලන්න දෙකම එක වගේ ඇහෙනවද කියල.


    මෙයා තමයි ඕකට හොඳම doctor



    මේ සද්දේ කන ඇතුලෙන් ඇහෙන්නේ එක දිගට


    Ado meka ledakda ban...Mata rata tikak meka tiyenawa..hugak naaa..mukutma saddayak natiwelawata mehemane....අඩෝ ජොර්ක් නෙමෙයි නේ
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    කලාදුරු අයින් කරෙ කොහොමද?
    Dr. සෝභීත ඉන්නවා ලංකා රෝහලේ.... Cotton buds වල පුළුන් එක්ක කළඳුරු බැඳිලා... කන අවුල් ගියා. පට්ට වියාකූල වුණා, තනිකරම මංඥාන්.
     
    • Love
    • Like
    Reactions: NRTG and kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ado meka ledakda ban...Mata rata tikak meka tiyenawa..hugak naaa..mukutma saddayak natiwelawata mehemane....අඩෝ ජොර්ක් නෙමෙයි නේ
    ඇහෙන්නෙ පිට සද්ද නැති වුනාම. කන කොට්ටෙට හේත්තු වුනාම. ඉතින් උබට නින්ද යනවද ?
     
    • Like
    Reactions: NRTG

    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    759
    93
    මටත් දැන් දශකයක විතර ඉඳන් කනේ ලෙඩ හැට හුටාමාරක් තියෙනවා බං. මුලින්ම ඩොක්ටර් කෙනෙක් හොයාගත්තෙත් කිරියෙන් පෝස්ට් එකක් දාලම තමයි.
    මුලින්ම කන ඇතුලෙ කලාඳුරු ගල් උනා
    පස්සෙ මැද කනේ සෙම ඕකට තුන් හතර පාර බේත් කලා
    ඊලඟට කන ඇතුලෙ කුරුලෑවක්වගේ ආව
    ආයෙ කන ඇතුලෙ ගැටිති වගේ ආව
    ආයෙ මැද කනේ සෙම
    එක පාරක් කන් බෙරේ සිදුරු කරලසෙම අයින් කලා.
    ආයෙත් සෙම ආව
    දැන් කන් බෙරේ ප්‍රශ්නයක්
    හම්බ කරන සල්ලි සැලකියයුතු ගානක් වියදම් කලේ මේවට බේත් ගන්න තමයි..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සමහර වෙලාවට tinnitus සෙමත් එක්ක එනවා නේද sinusitis එහෙම හැදුනහම ?
    Ow sema ekka ena eka awulak na temporary.

    මටත් දැන් දශකයක විතර ඉඳන් කනේ ලෙඩ හැට හුටාමාරක් තියෙනවා බං. මුලින්ම ඩොක්ටර් කෙනෙක් හොයාගත්තෙත් කිරියෙන් පෝස්ට් එකක් දාලම තමයි.
    මුලින්ම කන ඇතුලෙ කලාඳුරු ගල් උනා
    පස්සෙ මැද කනේ සෙම ඕකට තුන් හතර පාර බේත් කලා
    ඊලඟට කන ඇතුලෙ කුරුලෑවක්වගේ ආව
    ආයෙ කන ඇතුලෙ ගැටිති වගේ ආව
    ආයෙ මැද කනේ සෙම
    එක පාරක් කන් බෙරේ සිදුරු කරලසෙම අයින් කලා.
    ආයෙත් සෙම ආව
    දැන් කන් බෙරේ ප්‍රශ්නයක්
    හම්බ කරන සල්ලි සැලකියයුතු ගානක් වියදම් කලේ මේවට බේත් ගන්න තමයි..
    Tinnitus na ne ?
    ------ Post added on Dec 15, 2024 at 9:24 PM
     
    • Like
    Reactions: NRTG

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    tho
    සෙම අවුස්සුනම තමයි ඕක එන්නේ ගොඩක් වෙලාවට (කනේ සේම). ඕක හැදෙන අයට vertigo (කරකැවිල්ල) එන්නත් පුළුවන්.
    uba hariyatama harine ban, mata oka thiyenava, hitapu gaman enava yanava

    Mata vertigo thiyenava ban...

    Eka paarama anden negitinne nehe..

    Udaka indala bima balanna baha
    uba beheth gathtthe nadda ban ?
    ------ Post added on Dec 16, 2024 at 8:36 AM
     
    • Like
    Reactions: NRTG

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    අවුරුදු ගානක ඉදන් තියනව වේප් කරල හැදුනෙ. දැන්නම් ගානක් නෑ ඕක මතක් උනොත් විතරයි ඇහෙන්නෙ.