Tint කරන ලද වාහන වහාම ඇල්ලීමට නියෝග

Oct 13, 2016
2,675
276
0
Tint කරන ලද වාහන වහාම ඇල්ලීමට නියෝග

වහාම ක්‍රියාත්මක වන පරිදි අඳුරු වීදුරු Tinted සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (25) සිට ක්‍රියාත්මක කරන ලෙස රථ වාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා සියලු ප්‍රාදේශීය කොට්ඨාස හැර නිලධාරීන් වෙත ෆැක්ස් පණිවිඩ මගින් දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි පවසනවා.

මේ සම්බන්ධයෙන් අද (25) සිට 28 වැනිදා තෙක් පොලිස් ස්ථාන මට්ටමින් රථවාහන පරීක්ෂාවක් සිදුකර රියදුරන් දැනුවත් කරන බවත් ඒ මොහොතේම ඒවා ඉවත් කිරීමට හෝ එසේ කිරීමට නොහැකිවන අයට නඩු පවරන බව ද පොලිසිය කියයි.

http://www.gossipking.lk/2016/10/26/28681/
 
  • Like
Reactions: vito

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ එන සෙනසුරාදට කාර් එක ටින්ටඩ් කරන්න ඇපොයින්මන්ට් එකකුත් ගත්ත සන් ලංකා එකෙන්, අපරාදෙ . ඒක කැන්සල් කොරන්න ඕන එහෙනම්. සහජීවනය උතුරද්දි මක්කටෙයි මේ ටින්ටඩ් ඉවත් කරන්නෙ, ආපු ගමන් හෙල්මට් එකට කෙලිය,
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මැති ඇමතිලා යන විච්චුරන වාහන වලට ඔය නීති නෑ ආයුබෝවන්ඩ..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    Mage front side 2 windows 50%
    Rear two windows 100%

    Balamu neda????

    mage front 0% (eth original ena cooling glass tiyenne brown color)
    millde (75%)
    rear (100%)
    rear door (50%)

    3051947600405086292-account_id=5.jpg
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ට හිකෙයි.... යකෝ මගේ වෑන් එකේ වටේම 100% බ්ලැක්... ඒකේ පිහිටෙන් රූම්ස් නොගිහින් මම කොච්චර නම් ෆන් ගත්තද... :love:ලොල්.... ආයේ හමාරයි....:rofl::dull: