මේ ඡන්ද උණුසුම් අස්සේ මේ වගේ එකක් අහන එක හරිද මන්ද... ;) මේ colour එකක car එකක් tint කරනවා නම් හරියන colour එක මොකද්ද? :eek: black set වෙන්නැහැ වගේ... :confused: ඒ වගේම කරන්න පුළුවන් තැනක් කියනවා නම් ලොකු උදව්වක්... :D:D:D